Lanka-Ads වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික වෙලදාමේ සේවා යෝජකයින් හා සේවා ලාභීන් එකිනෙක සම්බන්ධ කිරීමේ  ප්‍රධානම වෙබ් අඩවිය ලෙස සැලකුනි. 2021 මැයි මාසයේ ප්‍රකට සමාජ ජාලා වෙබ් අඩවියක සාමාජිකයින් විසින් මෙම වෙබ් අඩවියේ හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් සමග 2021 මැයි මස 26 වන දින මෙම වෙබ් අඩවිය නවතා දමන ලදී.[1][2] සංරක්ෂණය කළ පිටපත 2021-05-31 at the Wayback Machine ලංකාසීනිව්ස් නැමැති අන්තර්ජාල පුවත් වෙබ් අඩවියට අනුව මෙම ලිංගික ශ්‍රමික වෙළදාමට පහසුකම් සැපයීම මගින් මසකට රුපියල් ලක්ෂ 45කට ආසන්න මුදලක් උපයා ඇත.[3]

පසුබිම

ශ්‍රී ලංකාව තුල ලිංගික වෙලදාමේ නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය, 1889 අංක  05 දරණ ගණිකා නිවාස ආඥා පනත හා 1943 අංක 42 සංශෝධිත පණත අනුව දඩුවම් ලැබිය හැකි වරදකි. නමුත් ශ්‍රී ලංකාව තුල ලිංගික වෙලදාම විවිධ ක්‍රම ඔස්සේ සිදුකරගෙන යමින් පවති. Lanka-Ads වෙබ් අඩවිය 2009 ජුලි 12  වන දින [4] ප්‍රථමයෙන්ම අන්තර්ජාලයේ මාර්ගගත කරන ලද්දේ සාමාන්‍ය වෙළද දැන්වීම් වෙබ් අඩවියක් ලෙසය[5] . මෙම වෙළද දැන්වීම් වාහන, ව්‍යාපාර, ඉඩම් ගොඩනැගිලි වැනි ක්‍රේෂ්ත්‍ර ඔස්සේ පලකිරිමට පසසුකම් සලසා දී තිබූ අතර www.lanka-classifieds.com නැමැති වෙබ් අඩවියේ සමගාමී වෙබ් අඩවියක් ලෙස පවත්වාගෙන යන ලද [6] නමුත් එම වෙබ් අඩවිය 2009 වසරේ භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසු [7] ප්‍රධාන වෙබ් අඩවිය ලෙස Lanka-Ads වෙබ් අඩවිය පත් විය.

අන්තර්ජාල ලිංගික වෙලදාම් වෙබ් අඩවිය.

ලිංගික වෙලදාම සම්බන්ධ දැන්වීම් 2015 වසරේ පමණ සිට නොමිලේ පළකරන ලද අතර මේ යටතට ලිංගික තෙරපිවරුන්/වරියන්, ලිංගික සම්බාහන මධ්‍යාස්ථාන හා ලිංගික ශ්‍රමිකයින් පිළිබද දන්වීම් ඇතුලත් වේ.[8] නමුත් මෙම වෙබ් අඩවිය එතරම් ශ්‍රීලාංකීය ලිංගික සේවා අපේක්ෂා කරන්නන් අතර ඒවන විට ප්‍රචලිත වී නොතිබූ නමුත් 2018 ජනවාරි මස වනවිට Alexa ලෝක ශ්‍රේණිගත කිරීම් වල ආසන්න වශයෙන් 270,000 පමණ වන වෙබ් අඩවිය වීමටත්, 2018 දෙසැම්බර් වන විට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 132,475 වන වෙබ් අඩවිය හා ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි අතර 285 වන ස්ථානය දක්වා පැමිණිම මගින් මෙහි හුවමාරු වන ලිංගික වෙලදාමේ පනප්‍රියත්වය දැකිය හැක[9] .  

2019 අගෝස්තු මස වන විට මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම ලිංගික ශ්‍රමික  හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබූ අතර, මුදල් අයකිරීම මගින් පළකරන ලද සජීවී වෙළද දැන්වීම් 13,700 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව [10] ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් බාවිත කරන වෙබ් අඩවි අතර 179 වන ස්ථානයේ හා මෙම වෙබ් අඩවියට පැමිණෙන ග්‍රාහකයින්ගෙන් 98%ක්ම ශ්‍රී ලාංකිකයින් විය. [11]

2021 මැයි මස මෙම වෙබ් අඩවිය වසා දමන අවස්ථාව වනවිට මුදල් අයකිරීමෙන් පළ කරන ලද සජීවී වෙළද දැන්වීම 22,400කට ආසන්න ප්‍රමාණයක් සහිතව ඇලෙක්සා ශ්‍රේණි ගත කිරීම් වල  ශ්‍රී ලාංකිකයින් වැඩිම ප්‍රමාණයක් බාවිත කරන වෙබ් අඩවි වල 218 වන ස්ථානයට පත්ව තිබිණි.

වෙබ් අඩවියේ හිමිකරු අනාවරණය වීම.

ශ්‍රී ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවියක් වන www.elakiri.com හි සමාජිකයෙකු ලෙස virginboy27[permanent dead link]  අන්වර්ථ නාමයෙන් හැදින්වූ සමාජිකයා විසින් මෙම වෙබ් අඩවියේ හිමිකරු කවුරුන්ද යන්න පිළිබද 2021 මැයි මස අසන ලදී [12]. විවිධ සමාජිකයින් විවිධ අදහස් දක්වන ලද අතර එයින් kasun_kbp[permanent dead link] යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන සාමාජිකයා විසින්  www.pirith.org නැමැති බෞද්ධ පිරිත් හා බෞද්ධ දර්ශණය පචලිත කරන වෙබ් අඩවිය හා මෙම ලිංගික වෙලදාමට පහසුකම් සපයන lanka-ads.com සංරක්ෂණය කළ පිටපත 2021-05-31 at the Wayback Machine හි විශේෂ සමානකමක් නිරීක්ෂණය කරන ලදී. ඔහුට අනුව වෙබ් අඩවියක හිමිකරුට පමණක් බලා ගත හැකි පරිදි විවිධ ආකාරයේ විශ්ලේෂණයන් සිදු කරන Google Analytics ID නැමැති සුවිශේෂී හා හිමිකරුට පමණක් ආවේනීකවන අංකය මෙම වෙබ් අඩවි දෙකෙහිම පොදුබව පෙන්නා දෙන ලදී [13]. Google Analytics ID බාවිත කරනු ලබන්නේ නිශ්චිත වෙබ් අඩවියක හෝ අඩවි කිහිපයකට පැමිනෙන ග්‍රාහකයින්ගේ තොරතුරු විවිධ ක්‍රම මගින් විශ්ලේෂණය කිරීමට හා විවිධ සෙවුම් වෙබ් අඩවි වලට ඉතා ඉක්මනට අදාල ග්‍රාහකයාට තොරතුරු ලබා දිමට පටුනක් ලෙස ක්‍රියා කිරීමයි. මෙම පුද්ගල අනන්‍යතා අංකය එකී හිමිකරුට පමණක් බාවිත කල හැකි අතර ඔහුටම අනන්‍යවේ. [14]


lanka-ads වෙබ් අඩවියේ හිමිකරුගේ විස්තර ඉතා සුරක්ෂිතව වසන් කිරීමට මෙහි අයිතිකරු කටයුතු කර තිබුණත්,  kasun_kbp සාමාජිකයා  පවසන පරිදි ඔහු විසින්ම මෙහෙයවනු ලබන බෞද්ධ දර්ශණය පචලිත වෙබ් අඩවියෙහි හිමිකරුගේ විස්තර පළකර තිබිණි. ඒ අනුව එකී විස්තර සමාජ ජාල වෙබ් අඩවියක් වන www.elakiri.com හි පළ කිරීමට කටයුතු කරන ලදී. [15] [16][17]

kasun_kbp සාමාජිකයා විසින් එලිකරන ලද තොරතුරු පහත දැක්වේ.

අනාවරණය කල තොරතුර
නමදුමිදු සම්පත් පෙරේරා [18] [19]
ලිපිනයඅංක 340/2, එල්. සී පෙරේරා මාවත, නල්ලුරුව පානදුර. [20]
දුරකතන අංකය0760516022 [21] [22]
විද්යුත් ලිපිනයSampathPerera[at]hotmail.com [23]
Github ගිණුමhttps://github.com/radsperera
ෆේස්බුක් ගිණුමhttps://www.facebook.com/sampathperera2011
මුදල් තැම්පතු ගිනූමකොමර්ෂල් බැංකුව කොට්ටාව ශාඛාව හි 1000328828 දරණ ගිනූම [24]
අනිකුත් විස්තරවිවාහකයෙකු වන අතර දරුවන් සිවු දෙනෙකුගේ පියෙකි. පරිගණක තාක්ෂණයට සම්බ්න්ධව කටයුතු කරයි

පසු ප්‍රතිචාරය

හිමිකරු පිළිබද අනාවරණයෙන් පැය කිහිපයකට පසු ඔහුගේ ෆේස්බුක් ගිණුම හා Github ගිණුම අක්‍රීය කිරීමට ඔහු ක්‍රියා කරන ලදී. එමෙන්ම www.pirith.org වෙබ් අඩවියෙන් හා www.pirith.org වෙබ් අඩවියට සම්බන්ධ ෆේස් බුක් ගෘප් එකෙහි ඔහුගේ පෞද්ගලික විද්යුත් ලිපිනයන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. www.elakiri.com හි විවිධ  අන්වර්ථ නාමයෙන් හැදිවෙන සමාජිකයින්ගෙන් අති විශාල ප්‍රතිචාර මෙම අනාවරණය සිදු කල හා එයට සහය දැක්වු සමාජිකයින්ට හිමිවූ අතර තවත් සමහරෙක් මෙය පුද්ගලයෙකු හා ඔහුගේ ව්‍යාපාර ඉලක්ක කරගෙන ගිය මඩ ප්‍රචාරයක් ලෙස අර්ථ දක්වීමට කටයුතු කරන ලදී. එමෙන්ම මෙහි අයිතිකරු පිලිබද ප්‍රථමයෙන්ම තොරතුරු විමසීමට කටයුතු කල  www.elakiri.com හි සමාජිකයෙකු ලෙස virginboy27 අන්වර්ථ නාමයෙන් හැදින්වූ සමාජිකයාගේ වෙනත් අසභ්‍ය වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කිරීමට සදහා දැනට ලිංගික වෙලදාමට පහසුකම් සපැයූ lanka-ads වෙබ් අඩවි අඩවිය විනාශ කිරීමට කටයුතු කරූ බවට චෝදනා එල්ල කරන ලදී. [25]

අනාවරණයෙන් දින කිහිපයකට පසු www.elakiri.com හි හිමිකරුගේ විසින්  virginboy27 අන්වර්ථ නාමයෙන් හැදින්වූ සමාජිකයාට පෞද්ගලික ලිපියක් [26] යොමු කල අතර එමගින් දුමිදු සම්පත් පෙරේරා නැමැති අය www.elakiri.com හි අයිතිකරු ගෙන් අදාල ප්‍රශ්න සහගත නූල ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් , එසේ නොමැති නම් මෙය ඔහුගේ ප්‍රතිරූපය විනාස කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් ලෙස සලකා නීති මගින් කටයුතු කරන බව දන්වා ඇති බවයි. එසේම ඒ වන විට නැවත දුමිදු සම්පත් පෙරේරා නැමැති අයගේ ෆේස්බුක් ගිණුම සක්‍රීය කිරීමටද කටයුතු කර තිබිණි. මෙම පෞද්ගලික ලිපිය ප්‍රසිද්ධ කිරිමත් සමග කුපිත වු www.elakiri.com හි සමාජිකයින් විවිධ ක්‍රියාමාර්ග මගින් ඔහුගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමටත්, ඔහුගේ පවුලේ පින්තූර පළ කිරීමටත් යොමු විය. [27] තවත් සමාජිකයින් විසින් දුමිදු සම්පත් පෙරේරා නැමැති අයගේ ෆේස් බුක් ගිණුමේහි 2015 දී පමණ lanka-ads වෙබ් අඩවිය ප්‍රචාරය කිරීමට දමන ලද පෝස්ට් සොයා ගැනීමටද කටයුතු කරන ලදී. [28] [29]

මෙම ප්‍රතිචාරයන් නිසා දුමිදු සම්පත් පෙරේරා නමින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිනුම නැවත අක්‍රිය කිරීමටත්, 2021 මැයි මස 26 වන වෙසක් පෝය දින මෙකී වෙබ් අඩවිය වසා දැමීමට කටයුතු කරන බට එහි පල කරන ලදී. එසේම අම්බපාලී කථා වස්තුව නැමැති ජාතක කතාවද පළ කර්න ලදී [30] සංරක්ෂණය කළ පිටපත 2021-05-31 at the Wayback Machine


අත්අඩංගුවට පත්වීම

මෙම වෙබ් අඩවියේ හිමිකරු වන දුමිදු සම්පත් පෙරේරා හා වෙබ් අඩවියේ මුදල් පාලක ලෙස කටයුතු කල පුද්ගලයා, අවුරුදු 15ක බාල වයස්කාරියක ගණිකා සේවයේ යෙදවීම සදහා පහසුකම් සැපයීම හා ඒතුලින් මුදල් ඉපයීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.[31][32]

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=Lanka-Ads_වෙබ්_අඩවිය&oldid=628245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි