ජාතික දුම්රිය කෞතුකාගාරය, කඩුගන්නාව

ශ්‍රී ලංකාවේ ජාතික දුම්රිය කෞතුකාගාරය කඩුගන්නාවේ පිහිටුවා තිබේ. එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වේ.

ජාතික දුම්රිය කෞතුකාගාරය
කඩුගන්නාව ජාතික දුම්රිය කෞතුකාගාරය
Map
පිහිටුවීම27 දෙසැම්බර් 2014[1]
පිහිටීමකඩුගන්නාව, ශ්‍රී ලංකාව
වර්ගයදුම්රිය කෞතුකාගාරය

ශ්‍රී ලංකා දුම්රිය සේවයට වර්ෂ 150 ක් සැපිරීම සිහිගන්වමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 27 වන දිනදී මෙම කෞතුකාගාරය කඩුගන්නාවේදී විවෘත කරන ලදී. මීට පෙර මෙම කෞතුකාගාරය කොළඹ පිහිටුවා තිබුණි.[2] එම කෞතුකාගාරය 2009 වර්ෂයේ මැයි මසදී විවෘත කරන ලද්දකි.[3]

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ