කොළඹ

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි.[3] පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.[2]කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ.

කොළඹ
Colombo

கொழும்பு
වාණිජ අගනගරය
පුරවරය
Official seal of කොළඹ Colombo
කොළඹ Colombo is located in ශ්‍රී ලංකාව
කොළඹ Colombo
කොළඹ
Colombo
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°E / 6.93444; 79.84278 79°50′34″E / 6.93444°N 79.84278°E / 6.93444; 79.84278
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
රජය
 • පරිපාලනයකොළඹ මහනගර සභාව
 • ප්‍රධාන කාර්යාලයනගර ශාලාව
 • නගරාධිපතිරෝසි සේනානායක (එජාප)
සරිය
 • වාණිජ අගනගරය37.31 කිමී2 (14.41 සතරැස් සැත)
උන්නතාංශය1 මී (3 අඩි)
ජනගහණය(2011[2])
 • වාණිජ අගනගරය752,993
 • ඝණත්වය20,182/කිමී2 (52,270/වර්ග සැත)
 • නාගරික2,323,826[1]
 • පුරවර5,648,000
වේලා කලාපSLST (UTC+05:30)
තැපැල් කේත0xxxx
දුරකථන කේතය(න්)011
වෙබ් අඩවියcolombo.mc.gov.lk

නිරුක්තිය

ලන්දේසි යුගයේ කොළඹ නිළ ලාංඡනය. මෙහි ඇත්තේ ගෙඩි රහිත අඹ ගසකි.

කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.[4]

පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.[5]

13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.[6][7]

ඉතිහාසය

වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු , ග්‍රීක , පර්සියානු , රෝම , අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි . ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව  ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ.

පෘතුගීසි යුගය

ලන්දේසි යුගය

ඉංග්‍රීසි යුගය

නිදහසෙන් පසු

කාලගුණය

කොළඹ සඳහා කාලගුණ දත්ත
මාසයජනපෙබමාර්අප්‍රේමැයිජුනිජූලිඅගෝසැප්ඔක්නොවැදෙසැවර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F)35.2
(95.4)
35.6
(96.1)
36.1
(97)
35.2
(95.4)
33.2
(91.8)
33.5
(92.3)
32.2
(90)
32.2
(90)
32.5
(90.5)
33.6
(92.5)
34.0
(93.2)
35.0
(95)
36.1
(97)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F)31.0
(87.8)
31.2
(88.2)
31.7
(89.1)
31.8
(89.2)
31.1
(88)
30.4
(86.7)
30.0
(86)
30.0
(86)
30.2
(86.4)
30.0
(86)
30.2
(86.4)
30.4
(86.7)
30.7
(87.3)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F)26.6
(79.9)
26.9
(80.4)
27.7
(81.9)
28.2
(82.8)
28.3
(82.9)
27.9
(82.2)
27.6
(81.7)
27.6
(81.7)
27.5
(81.5)
27.0
(80.6)
26.7
(80.1)
26.6
(79.9)
27.4
(81.3)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F)22.3
(72.1)
22.7
(72.9)
23.7
(74.7)
24.6
(76.3)
25.5
(77.9)
25.5
(77.9)
25.1
(77.2)
25.1
(77.2)
24.8
(76.6)
24.0
(75.2)
23.2
(73.8)
22.8
(73)
24.1
(75.4)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F)16.4
(61.5)
18.8
(65.8)
17.7
(63.9)
21.2
(70.2)
20.5
(68.9)
21.4
(70.5)
21.4
(70.5)
21.6
(70.9)
21.2
(70.2)
21.0
(69.8)
18.6
(65.5)
18.1
(64.6)
16.4
(61.5)
වර්ෂාපතනය mm (inches)58.2
(2.291)
72.7
(2.862)
128.0
(5.039)
245.6
(9.669)
392.4
(15.449)
184.9
(7.28)
121.9
(4.799)
119.5
(4.705)
245.4
(9.661)
365.4
(14.386)
414.4
(16.315)
175.3
(6.902)
2,523.7
(99.358)
Avg. වැසි දින 559141616121115171510145
% ආර්ද්‍රතාවය69697175787978777878767375
මාසික මධ්‍යයන සූර්යපැය ගණන248.0246.4275.9234.0201.5195.0201.5201.5189.0201.5210.0217.02,621.3
Source #1: ලෝක කාලගුණ විද්‍යාත්මක සංවිධානය[8]
Source #2: නෙදර්ලන්ත කාලගුණ සේවය[9]

සංචාරක ආකර්ෂණ

ගාලු මුවදොර පිටිය
ආකේඩ් නිදහස් චතුරස්‍රය
  • ගාලු මුවදොර පිටිය - කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්‍රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි.[10][11]
  • ගාලු මුවදොර හෝටලය - ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ.[12][13][14][15][16][17][18][19]
  • ගංගාරාම විහාරය - ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ.[20]
  • කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.[21][22][23][24][25]
  • විහාරමහාදේවී උද්‍යානය - කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි.[26][27]
  • ජමි උල්-අල්ෆාර් පල්ලිය - යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙය රතු පල්ලිය ලෙසද හැදින්වේ.
  • ආකේඩ් නිදහස් චතුරස්‍රය - ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි.[28][29][30]
  • පිටකොටුව පාවෙන වෙළඳපොළ - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි.[31][32][33][34]
  • පැරණි කොළඹ ලන්දේසි රෝහල - කොළඹ කොටු‍වේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපයක් අතුරින් එකකි. වර්තමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.[35][36]
  • නව නෙළුම් කුළුණ - කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරුණු නෙළුම් මලක් වන් කුළුණකි.

ජන විවිධත්වය

බේරෙ වැව රාත්‍රියේදී
ගංගාරාම විහාරයේ සීමා මාලකය

කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.

1909දී ඉදිකෙරුණු මෙම මස්ජිදය ලංකාවේ ඉදිවූ පැරණි පල්ලි වලින් එකකි.

ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය.[37][38] 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය.

නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය [39] [40]
2012ප්‍රතිශතය
ඉස්ලාම්174,49231.4%
බෞද්ධ173,37231.2%
හින්දු125,56922.6%
රෝමානු කතෝලික60,01410.8%
ක්‍රිස්තියානි20,7843.7%
වෙනත්8000.1%
මුළු එකතුව555,031100.0%
සිංහල204,52036.9%
ශ්‍රී ලාංකික දෙමළ164,04329.6%
ශ්‍රී ලාංකික මරක්කල160,71329.0%
ඉන්දියානු දෙමළ12,1552.2%
මැලේ4,7090.9%
බර්ගර්3,1200.6%
වෙනත්4,5690.8%
ශ්‍රී ලාංකික හෙට්ටි7500.1%
භාරත4520.1%
මුළු එකතුව555,031100.0%

පරිපාලනය

කොළඹ මහනගර සභාව

ප්‍රාදේශීය පාලනය

අගනගරය

නගර සීමා

බම්බලපිටිය ප්‍රදේශ‍ය
කොළඹ නගර සීමා සිතියම
තැපැල් අංකයඅදාළ ප්‍රදේශ‍
කොළඹ 1කොටු‍ව
කොළඹ 2කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස
කොළඹ 3කොල්ලුපිටිය
කොළඹ 4බම්බලපිටිය
කොළඹ 5තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට
කොළඹ 6වැල්ලවත්ත, පාමංකඩ,
කොළඹ 7කුරුඳු වත්ත
කොළඹ 8බොරැල්ල
කොළඹ 9දෙමටගොඩ
කොළඹ 10මරදාන, පංචිකාවත්ත,මාලිගාවත්ත
කොළඹ 11පිටකොටුව
කොළඹ 12අලුත්කඩේ
කොළඹ 13කොටහේන, බ්ලූමැන්ඩල්
කොළඹ 14තොටළඟ
කොළඹ 15මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය

අගනගර ප්‍රදේශ‍යේ උප නගර

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශ‍ය

  • පිටකෝට්ටේ
  • ඇතුල්කෝට්ටේ
  • නාවල
  • නුගේගොඩ
  • රාජගිරිය

බාහිර උප නගර

ආර්ථීකය

නීතියේ ආධිපත්‍යය සහ අපරාධ

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය

යටිතල පහසුකම්

නාවික කටයුතු

ගමනාගමනය

කොළඹ නගරයේ වීදි රාත්‍රියේදී

බස් මාර්ග

දුම්රිය මාර්ග

ධාවනය වන මගී දුම්රියක්

මහා මාර්ග සහ අධිවේගී මාර්ග

රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.[41][42]

පාරු සේවා

ගුවන් සේවා

රත්මලාන ගුවන්තොටුපළ

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.

අධ්‍යාපනය

බාලක පාසල්

රාජකීය විද්‍යාලය කොළඹ 07
ආනන්ද විද්‍යාලය කොළඹ 10
නාලන්දා විද්‍යාලය කොළඹ 10
තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07

බාලිකා පාසල්

අනුලා විද්‍යාලය, නුගේගොඩ

විශාඛා විද්‍යාලය, කොළඹ 05

දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07

මියුසියස් විද්‍යාලය, කොළඹ 07

ගෘහ නිර්මාණ ශිල්පය

කොම්පඤ්ඤ වීදිය මුරුගන් කෝවිල

කොළඹ කොටුව

ලන්දේසි සමයේ ගොඩනැගිලි

බ්‍රිතාන්‍ය සමයේ ගොඩනැගිලි

සංස්කෘතිය

වාර්ෂික සංස්කෘතික අංග සහ උත්සව

කොළඹ වෙසක් තොරණ
කොළඹ නත්තල් සැමරුම

ප්‍රාසාංගික කලා

නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල

ක්‍රීඩා

මාධ්‍ය

සහෝදර නගර

රටනගරයදිස්ත්‍රික්කය / ප්‍රාන්තයආරම්භය
 නේපාලය බිරාත්නගර් මොරාන්ග් දිස්ත්‍රික්කය1874
 රුසියාව ශාන්ත පීටර්ස්බර්ග් වයඹ ෆෙඩරල් දිස්ත්‍රික්කය1997
 චීනයෂැංහයි ෂැංහයි මහනගර ප්‍රදේශ‍ය2003
 එක්සත් රාජධානිය ලීඩ්ස් බටහිර යෝර්ක්ෂයර්2008
 මොංගෝලියාව උලාන් බාටර්-2012
 මාලදිවයින මාලේ කාෆු දූපත්2013
 මාලදිවයින මරෝෂි ෂෙවියානි දූපත්2015

ගැලරිය

මේවාත් බලන්න

මූලාශ්‍ර

අඩවියෙන් බැහැර පිටු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කොළඹ&oldid=652626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි