අනුර කුමාර දිසානායක

දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, (දෙමළ: அநுர குமார திசாநாயக்க, ඉංග්‍රීසි: Anura Kumara Dissanayake; උපත 24 නොවැම්බර් 1968) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ වත්මන් නායක ලෙස කටයුතු කරයි.[1] අනුර දිසානායක කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත. 2014 පෙබරවාරි 2 වැනිදා පැවති ජවිපෙ 7 වැනි ජාතික සම්මේලනයේදී දිසානායක ජවිපෙ නායකයා ලෙස නම් කර තිබේ. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.

අනුර කුමාර දිසානායක
දිසානායක 2022දී
ජනතා විමුක්ති පෙරමුණේ නායක
තනතුරුධාරී
තනතුර දරමින්
2 පෙබරවාරි 2014
පූර්වප්‍රාප්තිකයාසෝමවංශ අමරසිංහ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
තනතුර දරමින්
3 සැප්තැම්බර් 2015 – 18 දෙසැම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න
අනුප්‍රාප්තිකයාමහින්ද අමරවීර
ජාතික ජන බලවේගයේ නායක
තනතුරුධාරී
තනතුර දරමින්
2019
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවා ඇත
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුරුධාරී
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
1 අප්‍රේල් 2004 – 8 අප්‍රේල් 2010
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 17 අගෝස්තු 2015
තනතුර දරමින්
18 ඔක්තෝම්බර් 2000 – 7 පෙබරවාරි 2004
පුද්ගලික තොරතුරු
උපත
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක

24 නොවැම්බර් 1968 (1968-11-24) (වයස 55)
ලංකා ඩොමීනියන් රාජ්‍යය
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජනතා විමුක්ති පෙරමුණ
වෙනත් දේශපාලන
සබැඳියා
ජාතික ජන බලවේගය
උගත් ශාස්ත්‍රාලයකැලණිය විශ්වවිද්‍යාලය

දේශපාලන ජීවිතය

ඔහු 2004 ශ්‍රීලනිප, ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පැවති සන්ධනය ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.[2]

2019 ජනාධිපතිවරණය

දිසානායක තම 2019 ජනාධිපති අපේක්ෂකයා බව ජාතික ජන බලවේග ව්‍යාපාරය 2019 අගෝස්තු 18 දින නිවේදනය කළේය.[3]

මැතිවරණ ඉතිහාසය

අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ඉතිහාසය
මැතිවරණමැතිවරණ දිස්ත්‍රික්කයපක්ෂයසන්ධානයඡන්දප්‍රතිඵලය
2004 පාර්ලිමේන්තු කුරුණෑගල දිස්ත්‍රික්කයජනතා විමුක්ති පෙරමුණඑක්සත් ජනතා නිදහස් සන්ධානය&ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","153,868තේරී පත් වූණා
2010 පාර්ලිමේන්තුකොළඹ දිස්ත්‍රික්කයජනතා විමුක්ති පෙරමුණ&ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","65,966තේරී පත් වූණා
2019 ජනාධිපතිවරණයශ්‍රී ලංකාවජනතා විමුක්ති පෙරමුණජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය&ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","418,553පරාජ වුණා
2020 පාර්ලිමේන්තුකොළඹ දිස්ත්‍රික්කයජනතා විමුක්ති පෙරමුණජාතික ජන බලවේගය&ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","49,814තේරී පත් වූණා

මූලාශ්‍ර

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි