අම්මාන්


අම්මාන් යනු, ජෝර්දානයෙහි අගනුවර සහ විශාලතම නගරය වන අතරම රටෙහි ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික කේන්ද්‍රයද වෙයි.[5] 4,007,526 , ප්‍රමාණයක ජනගහණයක් සහිත අම්මාන්, ලෙවන්ත ප්‍රදේශයෙහි විශාලතම නගරය වන අතර අරාබි ලෝකයෙහි හයවන-විශාලතම නගරය වෙයි.[6]

අම්මාන්
عَمَّان
නගරය
අම්මාන් නගරය, දකුණෙහි සිට වමට සහ ඉහළ සිට පහළට: අම්මාන්හී අහස්ඉමෙහි කැපී පෙනෙන ඇබ්ඩලී ව්‍යාපෘතිය,අම්මාන් ඇතුළු නුවරෙහි පිහිටි හර්කියුලීස් දේවාලය, පළමුවන අබ්දුල්ලා රජ මුස්ලිම් පල්ලිය සහ රහඩාන් ධජස්ථම්භය, ඇබ්ඩූන් පාලම, උමියාඩ් මාළිගය, ඕටමන් හිජෑස් දුම්රිය නැවතුම් පොල සහ රෝමානු රංග ශාලාව.
අම්මාන් නගරය, දකුණෙහි සිට වමට සහ ඉහළ සිට පහළට: අම්මාන්හී අහස්ඉමෙහි කැපී පෙනෙන ඇබ්ඩලී ව්‍යාපෘතිය,අම්මාන් ඇතුළු නුවරෙහි පිහිටි හර්කියුලීස් දේවාලය, පළමුවන අබ්දුල්ලා රජ මුස්ලිම් පල්ලිය සහ රහඩාන් ධජස්ථම්භය, ඇබ්ඩූන් පාලම, උමියාඩ් මාළිගය, ඕටමන් හිජෑස් දුම්රිය නැවතුම් පොල සහ රෝමානු රංග ශාලාව.
ධජය
Official seal of අම්මාන්
Location of අම්මාන්
අම්මාන් is located in Jordan
අම්මාන්
අම්මාන්
අම්මාන් is located in Eastern Mediterranean
අම්මාන්
අම්මාන්
අම්මාන් is located in Arab world
අම්මාන්
අම්මාන්
අම්මාන් is located in Asia
අම්මාන්
අම්මාන්
ඛණ්ඩාංක: 31°56′59″N 35°55′58″E / 31.94972°N 35.93278°E / 31.94972; 35.93278 35°55′58″E / 31.94972°N 35.93278°E / 31.94972; 35.93278
රටජෝර්දානය
ආණ්ඩුප්‍රදේශයඅම්මාන් ආණ්ඩුප්‍රදේශය
සංස්ථාපනයක්‍රිපූ 7250
නාගරිකය1909
රජය
 • පුරපතියුසෙෆ් අල්-ෂවාහෙබ්[1][2]
සරිය
 • මුළු1,680 කිමී2 (650 සතරැස් සැත)
වැඩිම උස1,100 මී (3,600 අඩි)
අඩුම උස700 මී (2,300 අඩි)
ජනගහණය(2016)
 • මුළු4,302,730
 • ඝණත්වය2,380/කිමී2 (6,200/වර්ග සැත)
ජනනාමය(න්)අම්මානි
වේලා කලාපEET (UTC+2)
 • ගිම්හානය (DST)EEST (UTC+3)
තැපැල් කේතය11110-17198
දුරකථන කේතය(න්)+962(6)
වෙබ් අඩවියමහා අම්මාන් නාගරිකය

අම්මාන්හී පැරණිතම ජනාවාසය වූයේ එයින් ගසාල් නම්වූ නවශිලා අඩවියක වූ අතර, එහිදී ක්‍රිපූ 7250 වෙත කාලනිර්ණය කෙරුණු පැරණිතම මිනිස් පිළිම කිහිපයක් සොයාගැනිණි. යකඩ යුගයෙහිදී නගරය හැඳින්වුනේ, අම්මමොනයිට් වරුන්ගේ නිජ බිම යන අරුතින් අම්මොන් ලෙසිනි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අම්මාන්&oldid=538552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි