යකඩ යුගය

සාමාන්‍යයෙන් ලෝකඩ යුගයට පසුව පැමිණෙන යුගය වන යකඩ යුගය ලක්ෂිත වනුයේ යකඩ ලෝහයේ ව්‍යාප්ත භාවිතය විසිනි.

යුගයෙහි මුල් කාල පරිච්ඡේදය නිරූපණය කරනුයේ, යකඩ හෝ වානේ යන ද්‍රව්‍යයන්ගේ පුළුල් භාවිතයයි . කෘෂිකාර්මික ප්‍රගණයන්, ආගමික විශ්වාස සහ කලාත්මක ශෛලීයයන් යන දේවල්හී වෙනස්වීම්ද අඩංගු සමාජයේ අනෙකුත් වෙනස්කම් හා සමගින් මෙවැනි ද්‍රව්‍යයක ප්‍රතිග්‍රහණය සමපාත වී ඇත. පුරාවිද්‍යාත්මක පදයක් වශයෙන්, යකඩ යුගය යන්නෙන් අදහස් වන්නේ, කිසියම් ජන කොටසක ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් හෝ විසින්, ඔවුන්ගේ කැපුම් ආයුධ සහ යුද්ධායුධ සඳහ‍ා ද්‍රව්‍යයක් ලෙසින් යකඩ භාවිතා කිරීම වෙයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යකඩ_යුගය&oldid=312331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි