ආඕ ඩායි
ආඕ ඩායි - යනු වියට්නාම ජාතික ඇඳුම වන අතර වර්තමානය වනවිට කාන්තාවන් සුලබව පළදින බව දැකගත හැක. ආඕ ෂර්ට් ලෙස වර්ග කරයි.[1] ඩායි දිඟ යන්නයි.[2]
ගැලරිය
- Hanoi 1950.
- උසස් පාසැල් සිසුන්
- උපාධි ප්රධානයකදී
- පාසල් සිසුවියක් සුදු ආඕ ඩායි ඇඳුමින් සැරසී.
- A light blueish ao dai
- වියට්නාම සිසුන්, Saigon University
- උසස් පාසල් දැරියන් දෙදෙනෙකු ආඕ ඩායි ඇඳුමින් සැරසී HCMCහිදී.
- තරුණ ගැහැණු ළමුන් ඇඳුමින් සැරසී - Hoan Kiem Lakeහිදී.