ආලෝකෝ උදපාදි

ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයෙන් ද තුසිත විජයසේන නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.[2]

ආලෝකෝ උදපාදි
Light Arose
අධ්‍යක්‍ෂණයචත්‍ර වීරමන්[1]
රචනයසමන් වීරමන්
තිර රචනයසමන් වීරමන්
නිශ්පාදනයතුසිත විජයසේන
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයප්‍රභාත් රොෂාන්
රටශ්‍රී ලංකාව
භාෂාවසිංහල

රංගනය

  • උද්ධික ප්‍රේමරත්න - වළගම්බා රජතුමා
  • දිල්හානි ඒකනායක - අනුලා බිසව
  • නිරෝෂා තලගල
  • රොෂාන් රවින්ද්‍ර - තීය
  • මේනකා පීරිස්
  • මෞලි මතීෂ
  • නයන මනුජිත
  • දිනෙන් ද සිල්වා - උත්තිය සෙනෙවි
  • අජිත් කුමාර
  • නිහාල් ප්‍රනාන්දු
  • කපිල සිගේරා
  • දිලිප් මනෝහර
  • ක්ලීටස් මෙන්ඩිස්
  • දර්ශන් ධර්මරාජ්
  • ඩබ්ලිව් ජයසිරි - ගිරි නිගණ්ඨයා
  • බුද්ධදාස විතානච්චි
  • ජනක් ප්‍රේමලාල්

බාහිර ලිපි

ආලෝකෝ උදපාදි හා සබැඳි අයිඑම්ඩීබී යොමුව

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ආලෝකෝ_උදපාදි&oldid=422563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය