හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරු

හයවන බුවනෙකබාහු රජතුමාගෙන් පසු බලයට පැමිණියේ ඔහු පුත් හත්වන පරාක්‍රමබාහු ය. ක්‍රිස්තු වර්ෂ 1480 සිට 1484 දක්වා ඔහු රාජ්‍යත්වයේ සිටියේය.


අම්බුළුගල කුමරු කෝට්ටේට පැමිණ හත්වන පරාක්‍රමබාහු රජ මරා දමා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රජ විය. පෙළ පොතෙහි මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1490 ලෙස සඳහන් වෙතත් ඉන්ද්‍රකීර්ති සිරිවීර විද්වතාණන් ලියූ "රජරට ශිෂ්ඨාචාරය හා නිරිතදිග රාජධානි" නම් පොතෙහි සඳහන් වන්නේ මෙම වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1484 බවයි.

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය