ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව


ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව යනු ඊජිප්තුවේ සහ මැද පෙරදිග විශාලතම ක්‍රිස්තියානි සභාවට ලබා දී ඇති නිල නාමයයි.[1]

ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් පිතෘ ශාසනය
Ϯⲉⲕ̀ⲕⲗⲏⲥⲓⲁ ̀ⲛⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ
̀ⲛⲟⲣⲑⲟⲇⲟⲝⲟⲥ

කොප්ටික ඕර්තඩොක්ස් කුරුසය
කියැවෙන්නේ: ජේසුස් ක්‍රිස්තුස්, දේව පුත්‍රයා
ආරම්භකඅපෝස්තුළු සහ ධර්මදූත මාර්ක් තුමා ක්‍රිව 42 දී
ස්වාධීනත්වයඅපෝස්තුළු සමය
පිළිගැනුමපෙරදිග ඕර්තඩොක්ස්
අග්‍රධරයාදෙවන තියඩෝරස්
මූලස්ථානයඊජිප්තුවෙහි ඇලෙක්සැන්ඩ්‍රියාවෙහි සහ කයිරෝවෙහි
බල ප්‍රදේශයඊජිප්තුව, බටහිර පෙන්ටාපොලිස්, ලිබියාව, සුඩානය, දකුණු සුඩානය සහ සමස්ත අප්‍රිකාව
දේපලමැද පෙරදිග, පලස්තීනය, ඊශ්‍රායෙලය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, බටහිර යුරෝපය, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඕෂනියාව, අගිනිදිග ආසියාව සහ කැරිබියානු දිවයින්
භාෂාවකොප්ටික, ග්‍රීක, අරාබි, ඊජිප්තියානු අරාබි, හෙබ්‍රෙව්, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ස්වාහිලි, ඇෆ්රිකානාස්, සහ වෙනත් බොහෝ අප්‍රිකානු භාෂා
භක්තිකයෝ~14 හා ~16 මිලියන අතර සම්පූර්ණ: ~12,000,000 ඊජිප්තුවේ + ~2,000,000 to ~4,000,000 විදේශයේ (විසිරිතය)
රදගරුවරු
පූජකවරු
මීසම්
ආශ්‍රම
තාපසාරාම
වෙබ් අඩවියඅත්‍යුත්තම දෙවන තියඩෝරස් පාප් වහන්සේගේ නිල වෙබ් අඩවිය

මෙම සභාව අයත් වන්නේ, ක්‍රිව 451දී කැල්සීඩන් මන්ත්‍රණ සභාවෙහිදී ක්‍රිස්තුවේදාත්මක දේවධර්ම ශාස්ත්‍රය පිළිබඳ නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවට වඩා වෙනස් ස්ථාවරයක් ගත් තැන් සිට ප්‍රභින්න සභා දේහයක් වන පෙරදිග ඕර්තඩොක්ස් සභාවන් පවුලටය. කොප්ටික ක්‍රිස්තියානින් හා බිඳීමට හේතුපාදක වූ දේවධර්ම ශාස්ත්‍රානුකූල වෙනස්කම්, තවමත් මතභේදයට තුඩු දීඇති, අතිශයින් විධිමාත්‍රවූ හා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය හා සම්බන්ධිත ඒවා වෙති. සභාවේ පදනම වැටී ඇත්තේ ඊජිප්තුව ආශ්‍රිතව වුවද එහි විශ්වාසවන්තයෝ මුළු ලොව පුරා විසිර පවතිති.

සාම්ප්‍රදායනුකූලව, සභාව ආරම්භ කර ඇත්තේ යැයි සැලකෙන්නේ, අපෝස්තුළුවරයෙකු සහ ධර්මදූතවරයෙකු වූ, ශුද්ධවූ මාර්ක් තුමා විසින් වන අතර, එය සිදුව ඇත්තේ පළමුවන සියවස මැද භාගයේදීය (දළ වශයෙන් ක්‍රිව 42).

ආශ්‍රිත

ග්‍රන්ථ නාමාවලිය

  • Wolfgang Kosack, Novum Testamentum Coptice. Neues Testament, Bohairisch, ediert von Wolfgang Kosack. Novum Testamentum, Bohairice, curavit Wolfgang Kosack. / Wolfgang Kosack. neue Ausgabe, Christoph Brunner, Basel 2014. ISBN 978-3-906206-04-2.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි