ඇලෙක්සි ලියනෝෆ්

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ් (රුසියානු: Алексе́й Архи́пович Лео́нов) (30 1934 මැයි 30 දින සෝවියට් සංගමයේටිසුල්ස්කි දිස්ත්‍රික්කයේ ලිස්ට්වියන්කා ගමේ උපත ලද ඔහු සෝවියට් ගගනගාමියෙක් සහ සොවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයෙකි. 1965 මාර්තු 14 වන් දින ඔහු අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්විය.ආතර් සී ක්ලාර්ක් විසින් ලියනලද 2010 විද්‍යා ප්‍රබන්ධ නවකතාවේ එන අභ්‍යාවකාශ යානාව ( "ලියනෝෆ්") නම් කරන ලද්දේ ද ඔහුගේ නමිනි.

ඇලෙක්සි අර්කිපොවිච් ලිනනොෆ්
Алексе́й Архи́пович Лео́нов
දේශීය නම
Алексе́й Архи́пович Лео́нов
උපත30 මැයි 1934(1934-05-30)
ලිස්ට්වියන්කා , ටිසුල්ස්කි දිස්තික්කය,  සෝවියට් සංගමය
තත්ත්වයවිශ්‍රාමික
මියගිය දිනය11 ඔක්තෝබර් 2019(2019-10-11)
‌මොස්කව්, රුසියාව
ජාතිකත්වයරුසියානු
රැකියාවප්‍රහාරක යානා නියමු, අභ්‍යවකාශගාමී
Space career
අභ්‍යවකාශගාමීයා
අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා.
නිලයජෙනරාල්, සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
දින 7 පැය 0යි විනාඩි 32
තෝරාගැනීමගුවන් හමුදා කණ්ඩායම් අංක 1
Total EVAs
1
Total EVA time
මිනිත්තු 12 තප්පර 9
මෙහෙයුම්වොස්ක්හොඩ් 1,සෝයුස් 19
මෙහෙයුම් ලාංචනය

දිගු අසනීප තත්ත්වයකින් පසුව ලියනෝෆ්, 2019 ඔක්තොම්බර් 11 දිනදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය ඔක්තොම්බර් 15 දිනදී පැවැත්වීමට නියමිතය.[1] 85 වියැති වූ ඔහු [2] වොස්කොඩ් වැඩසටහනෙහි සහභාගී වී ‌‌‌නොනැසී ඉතිරිව සිටි අවසන් ගගනගාමියාද විය. [3]

ආශ්‍රිත

. https://www.theguardian.com/science/2015/aug/31/first-picture-space-cosmonauts-science-museum-alexei-leonov. 
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඇලෙක්සි_ලියනෝෆ්&oldid=495228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි