ඉන්ටප්‍රිට'

Compiler හා Interpreter යනු ?Compilers යනු මුළු පරිගණක වැඩ සටහනම එකවර යන්ත්‍ර භාෂාවට හරවන පරිවර්තක ය. එහිදී මුලින් මුළු වැඩ සටහනම යන්ත්‍ර භාෂාවට හැරවෙන අතර ඉන්පසු Run කිරීමට අවශ්‍ය වාරයක් වාරයක් පාසා එය ක්‍රියාත්මක කළ හැකිය. මේ නිසා Run කිරීමේදී මෙයට ගතවන කාලය ඉතා අඩුය. එහෙත්, මුලින් පරිවර්තනය වීමට නම් යම් කාලයක් ගත වේ. මෙම වර්ගයට Java, C++ , Pascal වැනි භාෂා වගේම අපි කතා කරන C language . C හි compiler එක GCC (GNU Compiler Collection)නමින් හදුන්වයි.


Interpreter එකකින් වැඩ සටහනක් පරිවර්තනය කිරීමේදී එය සිදු වන්නේ පේළියන් පේලිය බැගිනි. මෙ නිසා එයට විශාල කාලයක් ගත වන අතර Run කරන වාරයක් පාසා මෙම පරිවර්තනය කිරීම සිදු කළ යුතු ව තිබිණි. Python, Ruby, BASIC නම් පරිගණක භාෂා අයත් වන්නේ මෙම වර්ගයටයි.


මෙම වර්ග දෙකට අමතරව assembly language එකේ තිබුන පරිවර්තකය හදින්වූවේ assembler නමිනි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඉන්ටප්‍රිට%27&oldid=536622" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි