ඉස්ලාමීය අන්තවාදය

ඉස්ලාමීය අන්තවාදය යනු ආගමික ත්‍රස්තවාදයෙහි එක් ස්වරූපයක් වන අතර, [1] මුස්ලිම්වරු විසින් විවිධ දේශපාලන ඉලක්ක සපුරාගැනීම සඳහා ආගමෙහි නාමය භාවිතා කරමින් මෙය සිදුකරති. ඉස්ලාමීය ත්‍රස්තවාදය සිදුවී ඇත්තේ මැද පෙරදිග, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, සහ උතුරු ඇමරිකාව යන පෙදෙස් වලය. එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවට ද මෙය පැතිර තිබේ. මරාගෙන මැරෙන ප්‍රහාර, කොල්ලකෑම්, පැහැර ගෙන යෑම් සහ අන්තර්ජාලය ඔස්සේ නව සාමාජිකයන් බඳවාගැනුම ආදිය අඩංගු ප්‍රයෝගයන් රැසක් මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන විසින් භාවිතා කරන බව දන්නා කරුණකි.

සටහන්

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය