ඊව් කියුරි

ඊව් ඩෙනීස් කියුරි ලබුයීස් (දෙසැම්බර් 6, 1904 - ඔක්තෝබර් 22, 2007) ප්‍රංශ සහ ඇමරිකානු ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක් සහ පියානෝ වාදකයෙකි. ඊව් කියුරි යනු මාරි කියුරි සහ පියෙරෙ කියුරි ගේ බාල දියණියයි. ඇය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අතර ඇගේ මවගේ චරිතාපදානය "මැඩම් කියුරි" සහ "රණශූරයන් අතර ගමන"[1][2] යුද වාර්තා පොතක් ලියා ඇත. 1960 ගණන්වල සිට ඇය යුනිසෙෆ් හි වැඩ කිරීමට කැප වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට සහ මව්වරුන්ට උපකාර කළාය. විද්‍යාඥවරියක් ලෙස වෘත්තියක් තෝරා නොගත් සහ නොබෙල් ත්‍යාගය දිනා නොගත් ඇගේ පවුලේ එකම සාමාජිකයා ඊව් ය. ඇගේ සැමියා වන හෙන්රි රිච'ඩ්සන් ලබුයීස් ජූනියර් 1965 දී යුනිසෙෆ් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්තේ කියුරි පවුලේ නොබෙල් ත්‍යාග පහක උරුමය සම්පූර්ණ කරමිනි.

ඊව් කියුරි
1937දී කියුරි
උපතඊව් ඩෙනීස් කියුරි
දෙසැම්බර් 6, 1904(1904-12-06)
පැරීසිය, ප්‍රංශය
විපතOctober 22, 2007(2007-10-22) (වයස 102)
නිව් යෝක් නගරය, එක්සත් ජනපදය
වෘත්තියලේඛ්කයෙක්, පියානෝ වාදකයෙක්
පුරවැසිභාවයප්‍රංශය (1904–2007)
එක්සත් ජනපදය (1958–2007)
අධ්‍යාපනයවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය
දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය
උගත් ශාස්ත්‍ර ශාලාවCollège Sévigné
සංගණ්‍ය කෘතිය(න්)Madame Curie (1937)
Journey Among Warriors (1943)
සංගණ්‍ය ප්‍රණාමය(න්)ජාතික ග්‍රන්ථ සම්මානය (1937)
Croix de guerre
Légion d'Honneur (2005)
කලත්‍රයා(යන්)හෙන්රි රිච'ඩ්සන්
ඥාතියා(යන්)මාරි කියුරි (මව)
පියෙරෙ කියුරි (පියා)
අයිරීන් කියුරි (සහෝදරිය)

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඊව්_කියුරි&oldid=540969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි