එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981-82

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී එක්දින ජාත්යන්තර එක්දින තරග 2 ක් සහ එක් ටෙස්ට් තරඟයක් පැවැත්විණි. වසරකට පෙර ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය ලැබී තිබුණු අතර එය ඔවුන්ගේ පළමු ටෙස්ට් තරඟය විය. මේ නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ උත්සවද සමරු මුද්දර හා කාසි නිකුත් කිරීමද සිදුවිය. එංගලන්තය පළමු එක්දින තරගය ජයග්‍රහණය කළ නමුත් ශ්‍රී ලංකාව දෙවැනි තරගය දිනා ගත්තේය. පළමු ටෙස්ට් තරගයේ දී ඔවුන් හොඳින් ක්‍රීඩා කළද, අවසන් දිනයේ ශ්‍රී ලංකා පිලේ කඩුලු බිඳ වැටීමත් සමග එංගලන්තයට කඩුලු 7 ක ජයක් හිමිවිය.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981–82
එංගලන්තය
ශ්‍රී ලංකාව
Dates1982 පෙබරවාරි 17 – 1982 පෙබරවාරි 21
Captainsකිත් ෆ්ලෙචර්බන්දුල වර්ණපුර
Test series
Resultඑංගලන්තය won the 1-match series 1–0
Most runsඩේවිඩ් ගෝවර් 131රෝයි ඩයස් 77
Most wicketsඩෙරෙක් අන්ඩර්වුඩ් 8අසන්ත ද මෙල් 5
One Day International series
Result2-match series drawn 1–1
Most runsග්‍රැහැම් ගුච් 138සිදත් වෙත්තමුනි 132
Most wicketsඉයන් බොතම් 4අසන්ත ද මෙල් 6
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි