එක්සත් ජාතීන්ගේ මහා ලේකම්

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංගයක් වන එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කාර්යාලයෙහි ප්‍රධානියා වෙයි. මහා ලේකම් වරයා තත්වාකාරයෙන් එහි නිල ප්‍රකාශක ලෙසින්ද එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කරයි. ඔවුන්ගේ භූමිකාවන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි පරිච්ඡේදය XV (කොන්දේසි 97 සිට 101 දක්වා) තුල විස්තර කොට ඇත.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්
තනතුර ධාරී
ඇන්ටෝනියෝ ගුටරෙස්[dated info]

1 ජනවාරි 2007 සිට
එක්සත් ජාතීන්
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කාර්යාලය
ශෛලීයඅති ගරු

වර්තමාන මහා ලේකම්වරයා වන්නේ 2007 ජනවාරි 1 දිනදී ධූරය භාර ගත් දකුණු කොරියාවේ බැන් කි-මූන් මහතාය. ඔහුගේ ධූර කාලය 2011 දෙසැම්බර් 31 දිනදී අවසන් විය. දෙවන ධූර කාලයක් සඳහා 2011ජූනි 11 දින ඔහු නිතරඟයෙන් තේරී පත් විය. [1] ඔහුගේ අනුප්‍රාප්තිකයා 2016 මහා මණ්ඩලය විසින් පත් කර ගැනීමට නියමිත අතර එම තැනැත්තා හිටපු පෘතුගාල අග්‍රාමාත්‍යවර ඇන්ටෝනියෝ ගුටරෙස් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. [2]

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි