ඒඩ්‍රියානා ලිමා

ඒඩ්‍රියානා ෆ්‍රැන්සෙස්කා ලිමා ද සිල්වා[4] (ජූනි 12, 1981) යනු බ්‍රසීලියානු ජාතික, නිරූපිකාවක සහ නිළියක වේ. 1999 වර්ෂයේ පටන්[5] වික්ටෝරියා'ස් සීක්‍රට් ඒන්ජල්[6] ලෙසද (ඔවුන්ගේ දීර්ඝ කාලීනම නිරූපිකාව සහ 2017 වසරේදී නම්කෙරූ "වික්ටෝරියා'ස් සීක්‍රට්හී වඩාත්ම අගයැති සුරඟන" බවට පත්වීමෙන්), 2003 වසරේ සිට Maybelline රූපලාවන්‍ය නියෝජිතවරිය ලෙස සහ සුපර් බෝල් හා කියා මෝටර්ස් යන වෙළද දැන්වීම් නිරූපිකාව ලෙස ඇය වඩාත් හඳුනා ගැනෙයි. වයස අවුරුදු 15දී ෆෝර්ඩ් "සුපර්මොඩ්ල් ඔෆ් බ්‍රසිල්" තරගයේ ජයග්‍රාහිකාව බවටද, ඊලඟ වසරේ ෆෝර්ඩ් "සුපර් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ්" තරගයේ දෙවැන්නිය බවටද ඒඩ්‍රියානා පත්වූවාය.

ඒඩ්‍රියානා ලිමා
Adriana Lima
ඒඩ්‍රියානා 2015 කෑන්ස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලදී
උපත
ඒඩ්‍රියානා ෆ්‍රැන්සෙස්කා ලිමා ද සිල්වා

ජුනි 12, 1981 (1981-06-12) (වයස 42)
සැල්වදොර්, බහියා, බ්‍රසීලය[1]
ජාතිකත්වයබ්‍රසීල, සර්බියානු[2]
කලත්‍රයා(යන්)Marko Jaric (වි. 2009; දික්කසාදය 2016)
දරුවන්2
නිරූපක තොරතුරු
උස1.78 m (5 ft 10 in)[3]
හිසකෙස් වර්ණයතද දුඹුරු[3]
ඇස් වර්ණයනිල්[3]
කළමනාකරු
  • ද සොසයිටි මැනේජ්මන්ට් (නිව්යෝර්ක්)
  • ඉලයිට් මොඩ්ල් මැනේජ්මන්ට් (පැරිසිය, මිලාන්)
වෙබ් අඩවියadrianalima.com/

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඒඩ්‍රියානා_ලිමා&oldid=396655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි