බ්‍රසීලය

බ්‍රසීලය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බ්‍රසිල සමුහාණ්ඩු ජනරජය නමිනි. දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ පෘතුගිසි භාෂාව කථාකරන එකම රටද වෙයි. වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 8.5 (වර්ග සැතපුම් මිලියන 3.2)ක් වන එය ලෝකයේ භූගෝලීය වශයෙන් 5 වැනි තැනට විශාලතම රට හා 6 වන විශාලතම ජනගහණය සහිත රට වේ. ජනගහණය මිලියන 208 ඉක්මවයි. අගනගරය බ්‍රසීලියා වේ. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට සීමාවන බ්‍රසීලයට කි.මී 7491 (සැතැප්ම 4655) දිගකින් යුතු වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරින් වෙනුසුවේලා, ගුවානා, සුරිනේම්, ප්‍රංශ ගුආනා, වයඹ දිගින් කොලොම්බියාව, බටහිරින් බොලිවියාව හා පේරු, නිරිත දිගින් ආජෙන්ටිනාව හා පැරගුවේ සහ උතුර උරුගුවායි වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් වේ.

බ්‍රසිල සමුහාණ්ඩු ජනරජය

බ්‍රසීලය හී කොඩිය
කොඩිය
රාජ්‍ය ලාංඡනය of බ්‍රසීලය
රාජ්‍ය ලාංඡනය
උද්යෝග පාඨය: 
  • "Ordem e Progresso" (පෘතුගීසි)
  • "Order and Progress"
ජාතික ගීය: 
  • Hino Nacional Brasileiro
  • "Brazilian National Anthem"
  • noicon
ජාතික මුද්‍රාව
  • Selo Nacional do Brasil
  • National Seal of Brazil
අගනුවර Brasília
විශාලතම නගරය සාවෝ පාවුලෝ
නිල භාෂා(ව)පෘතුගීසි[1]
ජනවාර්ගික කණ්ඩායම්
(2010[2])
  • 47.73% සුදු බ්‍රසීලියානුවන්
  • 43.13% පර්ඩෝa
  • 7.61% සුදු බ්‍රසීලියානුවන්
  • 1.09% ආසියානු බ්‍රසීලියානුවන්
  • 0.43% බ්‍රසීලියානු ආදිවාසීන්
ජාති නාම(ය)බ්‍රසීලියානුවන්
රජයසමූහාණ්ඩු ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථානුකූල ජනරජය
• ජනාධිපති
ඩිල්මා රූසෙෆ්
(බ්‍රසීල කම්කරු පක්ෂය)
• උප ජනාධිපති
මිචෙල් ටෙමර්
(බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර පක්ෂය)
• නියෝජිත මණ්ඩලයේ සභාපති
හෙන්රික් එඩ්වාඩෝ ඇල්වෙස්
(බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර පක්ෂය)
• සෙනෙට් සභාවේ සභාපති
රෙනන් කැල්හීරෝස්
(බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර පක්ෂය)
• President of the Supreme Federal Court
Joaquim Barbosa
ව්‍යවස්ථාදායකයNational Congress
Federal Senate
Chamber of Deputies
Independence 
from United Kingdom of Portugal, Brazil and the Algarves (now Portugal)
• Declared
7 September 1822
• Recognized
29 August 1825
• Republic
15 November 1889
• Current constitution
5 October 1988
වර්ග ප්‍රමාණය
• Total
8,515,767 km2 (3,287,956 sq mi) (5th)
• ජලය (%)
0.65
ජනගහණය
• 2013 ඇස්තමේන්තුව
201,032,714[3][4] (5th)
• ඝණත්වය
23.7/km2 (61.4/sq mi) (192nd)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.523 trillion[5] (7th)
• ඒක පුද්ගල
$12,528[5] (79th)
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.170 trillion[5] (7th)
• ඒක පුද්ගල
$10,773[5] (63rd)
ගිනි (2012)Positive decrease 51.9[6]
ඉහළ
මාසද (2012)0.730[7]
ඉහළ · 85th
ව්‍යවහාර මුදලReal (R$) (BRL)
වේලා කලාපයUTC−2 to −5 (BRT)
• ගිම්හාන (DST)
UTC−2 to −5 (BRST)
දින ආකෘතිdd/mm/yyyy (CE)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+55
අන්තර්ජාල TLD.br
  1. Multiracial.

1500 දී පෘතුගීසි ජාතික දේශ ගවේෂක පෙඩ්රෝ අල්වාරේස් කබ්රාල් බ්‍රසීලය සොයා ගැනීමට පෙර එය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් වලින් ජනාවාස වී තිබුණි. 1500 සිට 1808 දක්වා එය පෘතුගීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් විය. 1808 දී අධිරාජ්‍යයේ අගනගරය ලිස්බන් සිට රියෝ ද ජැනයිරෝ දක්වා මාරු කරන ලදී. 1815 දී 'පෘතුගාල බ්‍රසීල සහ අල්ගාවෙස් එක්සත් රාජධානිය' ඇතිකිරීම නිසා බ්‍රසීලයට යටත් විජිත තත්ත්වයේ සිට රාජධානි තත්ත්වය ලැබුණි.


මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බ්‍රසීලය&oldid=525043" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි