ඒමි ජැක්සන්

ඒමි ලුවිස් ජැක්සන් ඉන්දිය සිනමාවේ සුප්‍රකට එංගලන්ත නිලියකි. 2009 වසරේ ලෝක යෞවන සුරූපිනියන්ගේ තරගාවලියෙන් ජයග්‍රහණය කළ ඇය ඒ.එල්.විජෙයිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මදරාසපට්ටිනම් නම් චිත්‍රපටයේ රග දැක්වූවාය. ඉන් අනතුරුව දෙමළ,හින්දි,තෙලිගු හා කන්නඩ භාෂා චිත්‍රපටවල රගදැක්වීම් වල නිරත වුවාය.

ඒමි ජැක්සන්
උපත
ඒමි ලුවිස් ජැක්සන්

31 ජනවාරි 1991 (1991-01-31) (වයස 33)[1]
ඩග්ලස්, අයල් ඔෆ් මෑන්, එක්සත් රාජධානිය
නිවහනලන්ඩන්, එක්සත් රාජධානිය
චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව[2]
රැකියාව
  • නිළියක
  • නිරූපිකාවක
සක්‍රීය වසර2008–වර්තමානය
උපන් නගරයවූල්ටන්, ලිවර්පූල්, එක්සත් රාජධානිය
දෙමව්පියන්(s)ඇලන් ජැක්සන්, මාගරිටා ජැක්සන්
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඒමි_ජැක්සන්&oldid=481997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලහජ්පොසොන් පසළොස්වක පෝයපොසොන් උත්සවයදුටුගැමුණු රජවිකිපීඩියා:Contact usශිෂ්‍යත්ව විභාගයමහින්දාගමනයසාර ධර්මඅපරාධරුවන්වැලිසෑයසීගිරියමාර්ටින් වික්‍රමසිංහසොළොස්මස්ථානඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයසාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවඅධ්‍යාපනයආවර්තිතා වගුවයුක්රේනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකුමාරතුංග මුනිදාසඑස්‌. මහින්ද හිමිමහා මංගල සුත්‍රයවැදි ජනයාස්ත්‍රී ස්වයං වින්දනයවිකිපීඩියා:පොදු වියාචනයසංස්කෘතියසිංහල සාහිත්‍යයවොලිබෝල්ලිංගික සංසර්ගයපරිසර දූෂණයදේවානම්පිය තිස්ස රජ