ඖෂධ සංයෝජනය

ඖෂධ සෑදීමේ විද්‍යාව යනු සෞඛ්‍ය විද්‍යාව සහ රසායන විද්‍යාව එකිනෙක හා සම්බන්ධ වුණු සෞඛ්‍ය වෘත්තියකි. එමගින් වඩාත් සුරක්ෂිත සහ ඵලදායි ඖෂධ භාවිතයක් පිළිබඳව වග කියනු ලැබේ. ඖෂධ සෑදීමේ විද්‍යාවෙහි විෂය පථය සාම්ප්‍රදායික බෙහෙත් සෑදීමේ සහ කලවම් කිරීමේ සිට නූතන රෝගීන් සඳහා සපයන සත්කාරය, සායනික සේවාවන්, ආරක්ෂාකාරී සහ ඵලදායි ඖෂධ ලබාදීම සහ ඖෂධ පිළිබඳව තොරතුරු සැපයීම දක්වා දිවෙයි. එබැවින් ඖෂධවේදීන් යනු ඖෂධ චිකිත්සාව පිළිබඳව විශේෂඥයින් වන අතර රෝගීන් තුළ ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදීම සදහා ප්‍රශස්ත අන්දමින් ඖෂධ පරිහරණය කරන ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන්ය. 1821 දී පිහිටුවන ලද ෆිලඩෙල්ෆියාවේ ඖෂධවේදය පිළිබඳ විද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදයෙහි ඖෂධවේදය පිළිබඳව බිහිකල ප්‍රථම විද්‍යාලයයි. ඇමරිකානු ඖෂධ සංගමය පිහිටු වන ලද්දේ 1851 දීය.

Pharmacy
Occupation
නම්Pharmacist, Chemist, Doctor of Pharmacy, Druggist, Apothecary or simply Doctor
TypeProfessional
Activity sectorshealth care, health sciences, chemical sciences
Description
CompetenciesThe ethics, art and science of medicine, analytical skills, critical thinking
අවැසි අධ්‍යාපනයDoctor of Pharmacy, Master of Pharmacy, Bachelor of Pharmacy
Related jobsDoctor, pharmacy technician, toxicologist, chemist, pharmacy assistant, other medical specialists


ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඖෂධ_සංයෝජනය&oldid=432289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි