කක්ෂීය වේගය
සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක්, ස්වභාවික චන්ද්‍රිකාවක්, කෘත්‍රිම චන්ද්‍රිකාවක්, හෝ බහු තාරකාවක් වන්නාවූ, වස්තුවක කක්ෂීය වේගය යනු, සාමාන්‍යයෙන් වඩාත් දැවැන්ත වස්තුවක් වන්නාවූ, පද්ධතියක ස්කන්ධ කේන්ද්‍රය වටා එය කක්ෂීය චලනයෙහි යෙදෙන වේගයයි.
සාමාන්‍ය කක්ෂීය වේගය, එනම් එක් කක්ෂයක් සම්පූර්ණ කරන මධ්‍යන්‍ය කක්ෂීය වේගය, හෝ කක්ෂයේ කිසියම් තැනක වේගය හෝ හැඳින්වීමට මෙය භාවිතා කළ හැක.[ලිපි දේහය තුල සත්‍යෙක්ෂණය කොට නොමැත]
කක්ෂයෙහි කිසියම් තැනක කක්ෂීය වේගය ගණනය කිරීම, මධ්‍ය වස්තුවෙහි සිට එම ස්ථානයට ඇති දුර හා ස්ථානයෙන් ස්වායත්ත විශිෂ්ට කක්ෂීය ශක්තිය අනුසාරයෙන් සිදු කල හැක: චාලක ශක්තිය යනු සම්පූර්ණ ශක්තිය සෘණ විභව ශක්තිය වෙයි.[1]
ආශ්‍රිත
- වියෝග ප්‍රවේගය
- Delta-v budget
- Hohmann transfer orbit
- Bi-elliptic transfer
මූලාශ්‍ර
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි