කමාන්ඩෝ

හමුදාවේ "Commando" පදය තනි පුද්ගලයෙකුට කනණ්ඩායමකට හෝ කඩාපැනි සිදු කරන අක්‍රමන් මෙහෙයුම් වලය යොදයි

කමාන්ඩෝ(ඉංග්‍රීසි: Commando) පදය තනි පුද්ගලයෙකුට, කනණ්ඩායමකට හෝ කඩාපැන සිදු කරන අක්‍රමන මෙහෙයුම් වලට යොදයි. සමහර අවස්ථාවන්හි "කමාන්ඩෝ" කණ්ඩායමකට මෙවැනි විශේෂ මෙහෙයුම් කිරිමට අවශ්‍ය දක්ෂතා රැසක් ඇති පුද්ගලයින් අඩංගුවේ. මෙහිදි පැර්ෂුට(Parachute) භාවිතය, කදු බැසීම, Fest roping Amphioxus leading (මුහුදේ සිට වෙනත් දේශයකට ඇතුරැව සිමාවක් ලබාගැනීම) ආදි දක්ෂතා අඩංගුවේ.

පොදුරාජ්‍ය මණ්ඩල රටවල මෙම කමාන්ඩෝකණ්ඩායම් අතර විශේෂ වෙනස්කම් ඇත. සමහරක් කණ්ඩායම් යුධ ටැංකි උපයෝගි කරගෙන ආක්‍රමණ වලට දක්ෂතාවය දක්වන අතර අනෙක් කණ්ඩායම් ත්‍රස්තවාදීන්ට විරැද්ධව සටන් කිරිම, ඔන්තු බැලිම, සතුරාගේ දේපල වලට හානි කිරිම ආදි මෙහෙයුම් වලට යොදා ගනී. සාමාන්‍යයෙන් බෙහෝ රටවල කමාන්ඩෝලෙස හදුන්වන්නේ හමුදා කණ්ඩායමකි.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කමාන්ඩෝ&oldid=534869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි