කැනඩාව

[1]

Canada

Canada
Vertical triband (red, white, red) with a red maple leaf in the centre
කොඩිය
A shield of four rectangles over a triangle. The first rectangle contains three lions passant guardant in gold on red; the second, a red lion rampant on gold; the third, a gold harp on blue; the fourth, three gold fleurs-de-lis on blue. The triangle contains three red maple leaves on a white background. A gold helmet sits on top of the shield, upon which is a crowned lion holding a red maple leaf. On the right is a lion rampant flying the British flag. On the left is a unicorn flying the fleurs-de-lis. A red ribbon around the shield says "desiderantes meliorem patriam". Below it is a blue scroll inscribed "A mari usque ad mare" on a wreath of flowers.
Arms
උද්යෝග පාඨය: "A Mari Usque Ad Mare" (ලතින්)
"From Sea to Sea"
ජාතික ගීය: O Canada

රාජකීය ගීය: God Save the King [2][3]
Projection of North America with Canada in green
අගනුවරඔටාවා
විශාලතම නගරයටොරොන්ටෝ
නිල භාෂා(ව)ඉංග්‍රිසී, ප්‍රංශ
Recognised
regional languages
[4]
  • Chipewyan
  • ක්‍රී
  • Gwich'in
  • Inuinnaqtun
  • Inuktitut
  • Inuvialuktun
  • Slavey (North / South)
  • Tłįchǫ
ජාති නාම(ය)කැනේඩියානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනට් සභාව
House of Commons
Establishment 
• Constitution Act
1 ජුලි 1867
• වෙස්මිනිටර් ආකෘතිය
11 දෙසැම්බර් 1931
• කැනඩා පනත
17 අප්‍රේල් 1982
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
9,984,670 km2 (3,855,100 sq mi) (2 වන)
• ජලය (%)
8.92 (891,163 km2 / 344,080 mi2)
ජනගහණය
• 2011 ජන සංගණනය
33,476,688[5] (35 වන)
• ඝණත්වය
3.41/km2 (8.8/sq mi) (228 වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.445 trillion[6] (14 වන)
• ඒක පුද්ගල
$41,506[6] (12 වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.770 trillion[6] (10 වන)
• ඒක පුද්ගල
$50,826[6] (9 වන)
ගිනි (2005)32.1[7]
මධ්‍යම
මාසද (2011)0.908[8]
ඉතා ඉහළ · 6 වන
ව්‍යවහාර මුදලCanadian dollar ($) (CAD)
වේලා කලාපයUTC−3.5 to −8
• ගිම්හාන (DST)
UTC−2.5 to −7
දින ආකෘති
  • දිදි-මාසමාස-අඅඅඅ
  • මාසමාස -දිදි-අඅඅඅ
  • අඅඅඅ-මාසමාස-දිදි (CE)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය+1
ISO 3166 codeCA
අන්තර්ජාල TLD.ca

කැනඩාව දකුණු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත. එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.

මුලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කැනඩාව&oldid=618988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි