කිරිබාස්


කිරිබටි (/ˌkɪrɪˈbæs/; KEER-ə-bahss හෝ /ˌkɪrɪˈbɑːti/; KEER-ə-BAH-tee),[7] නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කිරිබටි ජනරජය යන නමිනි. මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල් පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින් ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ රේඛාව මත පිහිටි දූපතකි. නැගෙනහිර දේශසීමාව ජාත්‍යන්තර දින රේඛාව වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරුක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීය.

Republic of Kiribati

Ribaberiki Kiribati
Kiribati හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Te Mauri, Te Raoi ao Te Tabomoa"
"සුවය, සාමය,සෞභාග්‍යය"
ජාතික ගීය: Teirake Kaini Kiribati
නැගීසිටින්න, කිරිබටි
Kiribati හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Tarawa[1][2][3]
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
98.8% Micronesian
1.2% others[4]
ජාති නාම(ය)I-Kiribati
රජයPresidential republic
• President
Anote Tong
• Vice-President
Teima Onorio
ව්‍යවස්ථාදායකයHouse of Assembly
Independence
• from the United Kingdom
12 July 1979
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
811 km2 (313 sq mi) (186th)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
103,500 (197th)
• 2010 ජන සංගණනය
103,500
• ඝණත්වය
135/km2 (349.6/sq mi) (73rd)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$599 million[5]
• ඒක පුද්ගල
$5,721[5]
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$167 million[5]
• ඒක පුද්ගල
$1,592[5]
මාසද (2013)Steady 0.607[6]
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදලKiribati dollar
Australian dollar (AUD)
වේලා කලාපයUTC+12, +13, +14
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+686
ISO 3166 codeKI
අන්තර්ජාල TLD.ki

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කිරිබාස්&oldid=483165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි