ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය

ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 18 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,474,464 සිටියහ.[1]

ගම්පහ
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාතබස්නාහිර
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
ගම්පහ
මැතිවරණ
කොට්ඨාශ
13
ඡන්දදායකයන්1,474,464[1] (2010)
ජනගහනය2,152,000[2] (2008)
වර්ග ප්‍රමාණය1,387 km2[3]
මන්ත්‍රීවරුන් ගණන18
මන්ත්‍රීවරුන්ලසන්ත අලගියවන්න, එජනිස
ජෝන් අමරතුංග, එජාපෙ
පණ්ඩු බණ්ඩාරනායක, එජනිස
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එජනිස
සරත් කුමාර ගුණරත්න, එජනිස
සරණ ගුණවර්ධන, එජනිස
විජිත හේරත්, ප්‍රජාසං
කරු ජයසූරිය, එජාපෙ
ජයලත් ජයවර්ධන, එජාපෙ
පීලික්ස් පෙරේරා, එජනිස
බැසිල් රාජපක්ෂ, එජනිස
රුවන් රණතුංග, එජනිස
අතුරලියේ රතන තෙරණුවෝ, එජනිස
වසන්ත සේනානායක, එජනිස
මර්වින් සිල්වා, එජනිස
උපේක්ෂා ස්වර්ණමාලි, එජාපෙ
රුවන් විජේවර්ධන, එජාපෙ
දුලිප් විජේසේකර, එජනිස


[1]


ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය