ගායකයා

ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.

ප්‍රධාන ගායකයා ගීතයක ප්‍රධාන කොටස් ගායනා කරන අතර තුර සහය ගායකයා ප්‍රධාන ගායකයාට ආධාර දෙමින් ආධාරක ගීත කොටස් ගායනා කරයි. මෙයට ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් වන්නේ කැපෙල්ලා සංගීත සම්ප්‍රදායට අයත් වන කොටස් 5 කින් යුත‍් ‍සුභාරංචි ගායනයයි. මෙහිදී ප්‍රධාන ගායක‍යා ගීතය ‍ගායනය ‍වෙනුවට රිද්මයානු කූලව සිය කටහඩ හසුරුවන අතර ගායකයින් 5 දෙනා අතුරින් ප්‍රධාන ගායකයාගේ කටහඩ වඩාත් උච්ච කටහඩ ද වේ.

වෘත්තීය ගායකයින් සාමාන්‍ය‍‍‍යෙන් කටහඩ භාවිතය පිළිබඳ පුහුණු වන අතර ඒ සඳහා හඩ භාවිතය පිළිබඳ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකු ආධාර වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගායකයා&oldid=469979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි