ගිබ්ස් ශක්තිය

විපර්යාසයක් කෙරෙහි එන්තැල්පි විපර්යාසයේ (∆H) සහ එන්ට්‍රොපියේ (∆S) මගින් වන සමස්ත බලපෑම ∆G නම් ගිබ්ස් ශක්ති වෙනස මගින් ලබා දෙයි. නියත උෂ්ණත්වයේ (T) දී මේවා අතර සම්බන්ධතාව පහත ආකාරය වෙයි.

∆G = ∆H - T∆S

නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී,

  • ස්වයංසිද්ධ ව සිදු වන ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G < 0
  • ස්වයංසිද්ධ ව සිදු නො වන ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G > 0
  • සමතුලිත ප‍්‍රතික‍්‍රියාවක් සඳහා ∆G = 0

නියත එන්ට්‍රොපි පද්ධතියක (∆S = 0) ස්වයංසිද්ධතාව ∆H මගින් තීරණය වන අතර,නියත එන්තැල්පිය යටතේ (∆H = 0) සිදු වන විපර්යාසයක ස්වයංසිද්ධතාව ∆S මගින් තීරණය වේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගිබ්ස්_ශක්තිය&oldid=348624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි