ගෝත්‍ර

ගෝත්‍රයක් යනු සංවර්ධනය වන හා ඓතිහාසික සමාජ සමූහයකි.මොවුන් තම නිෂ්චිත ප්‍රෙද්ශයක් තුල ස්ථානගතව ඔවුන්ටම ආවේණිකවූ සමාජ ආර්ථික රටාවක් අනුගමනය කරමින් ඔවුන්ටම අවේණික සංස්කෘතියක් අනුගමනය කරමින් ජීවත්වන සීමිත ජන කණ්ඩායමකි.මානව සමාජයේ විකාශනය මෙම ප්‍රථමික සමාජ අධ්‍යන මගින් සිදුකළ හැකි බව මානව විද්‍යාඥයන්ගේ අදහසයි.එසේම මෙම ගෝත්‍රික සමාජ මානව සමාජ පරිණාමයේ එක් වැදගත් අංශයක් ලොවට කියාපායී.පරිණාමවාදීන්ට අනුව මිනිසා අද පවතින ශිෂ්ට සමාජයට අවතීර්ණ වීමට පෙර දඩයම් යුගය එඩේර යුගය ආදී යුග සහුකරමින් පැවමිණි බව දක්වයි.නුතහ සංකීර්ණ සමාජයක මිනිසා අනුගත වුවද තවමත් එදා ප්‍රාථමික යුගවල මෙන් දඩයමින් හා එඩේර කම් මගින් තම ජීවිකාව සකස් කරගන්නා ගෝත්‍රිකයන් ඇත.නූතනයේ ඉතා දියුණු ප්‍රවාහන මාධය භාවිත කරමින් අභ්‍යවකාශය පවා ජයගනිද්දී සතුන් මගින් ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නා ප්‍රාථමික ජනකොටස් ඇත.සංකීර්ණ සමාජවල මිනිසා නවීන විලාසිතා අනුව තම ඇදුම් නිර්මාණය කරද්දී නිරුවතින් වාසය කරන ගෝත්‍රිකයන් ඇත.මෙයාකාරයට ගොත්‍රික සමාජ මානව සමාජ පරිණාමයේ මුල් අවධිය පිළිබිඹු කරයි.

නිරුක්තිය

ගෝත්‍ර හා රාජ්‍ය

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ගෝත්‍ර&oldid=469213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි