චංදොක්ගුං

මාලිගය

චංදොක්ගුං (හංගුල්, 창덕궁, 昌德宮; සාහිත්‍යමය, "සමෘද්ධිමත් ගුණාංග මාලිගය"), හෙවත් චංදොක්ගුං මාලිගය නැතහොත් චංදොක් මාලිගය පිහිටියේ දකුණු කොරියාවේ සෝල් හි ජොංනෝ-ගු හි විශාල උද්‍යානයක් මධ්‍යයේ ය. මෙය ජොසොන් රාජවංශයේ (1392-1897) රජවරුන් විසින් ඉදිකරන ලද "පංච මහා මාලිගා" අතුරින් එකකි.[1] මෙය ග්‍යොංබොක් මාලිගයට නැගෙනහිරින් පිහිටි නිසා, චංදොක්ගුං සමඟ චංග්යොංගුං මාලිගා එක්ව "නැගෙනහිර මාලිගය" (동궐, 東闕, දොංවොල්) ලෙස හඳුන්වනු ලබයි.

චංදොක්ගුං
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
චංදොක්ගුං ඉන්ජොංජොන්
නිල නාමයචංදොක්ගුං මාලිගා සංකීර්ණය
පිහිටුමදකුණු කොරියාව
නිර්ණායකයසංස්කෘතික: (ii), (iii), (iv)
මූලාශ්‍ර816
අභිලේඛනය1997 (21 වන සැසිය)
භූමිය57.9 ha (0.224 sq mi)
වෙබ් අඩවියeng.cdg.go.kr/main/main.htm
ඛණ්ඩාංක37°33′N 126°59′E / 37.550°N 126.983°E / 37.550; 126.983 126°59′E / 37.550°N 126.983°E / 37.550; 126.983
චංදොක්ගුං is located in දකුණු කොරියාව
චංදොක්ගුං
දකුණු කොරියාව තුළ චංදොක්ගුං හි පිහිටුම
චංදොක්ගුං
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයChangdeokgung
මැකූන්–‍රයිෂවර්Ch'angdŏkkung

චංදොක්ගුං මාලිගය බොහෝ ජොසොන් කුමාරවරුන්ගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර, එහි වඩාත් නූතන ග්‍යොංබොක්ගුං මාලිගයෙහි දක්නට නොලැබෙන, කොරියාවේ තුන් රාජධානි යුගයට අයත් අංගයන් පවා දක්නට ලැබේ. එවැනි එක් අංග ලක්ෂණයක් වන්නේ චංදොක්ගුං හි ගොඩනැගිලි භූමියෙහි ස්වාභාවික පිහිටීමට ගැළපෙන අයුරින් නිර්මාණය කොට තිබීමයි. සෙසු පංච මහා මාලිගා සේම මෙම මාලිගය ද කොරියාවේ ජපන් පාලන සමය (1910–1945) තුළ ඉමහත් හානියට ලක් විය. වර්තමානය වන විට, නැගෙනහිර මාලිගා සංකීර්ණයෙහි (චංදොක්ගුං සමඟ චංග්‍යොංගුං) පූර්ව-ජපන් පාලන යුගයට අයත් ගොඩනැගිලිවලින් 30% ක් පමණ ශේෂව පවතියි.[2]

ගැලරිය

ආශ්‍රේයයන්

ග්‍රන්ථාවලිය

  • Choi, Jong-deok (최종덕) (2006), Changdeokgung: the true palace of Joseon (조선의 참 궁궐 창덕궁), Seoul: Nulwa.
  • Hoon, Shin Young Hoon (2008). The Royal Palaces of Korea: Six Centuries of Dynastic Grandeur (Hardback). Singapore: Stallion Press. ISBN 978-981-08-0806-8.
  • Yoon, Jong-soon (1992), Beautiful Seoul, Seoul: Sung Min Publishing House. PP. 4–51 are particularly relevant; each building has a picture and a historical description.
  • Changdeokgung Palace, undated pamphlet available at the palace

බාහිර සබැඳි

චංදොක්ගුං හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

සැකිල්ල:Chinese garden styles

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=චංදොක්ගුං&oldid=591972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි