ජෝජ් බූල්

බටහිර දර්ශනවාදය , 19 වැනි සියවසේ දර්ශනවාදය


නම-ජෝර්ජ් බූල්

උපත-1815 නොවැම්බර් 2ලින්කන්, ලින්කොන්ෂියර්, එංගලන්තය

විපත-1864 දෙසැම්බර් 8බැලින්ටෙම්පල්, කන්ට්‍රිකෝන්, අයර්ලන්තය


විද්‍යායතනය /සම්ප්‍රදාය-පරිගණක විද්‍යාවේ ගණිතමය පදනම

මූලික කැමැත්ත-ගණිතය, තර්ක ශාස්ත්‍රය, ගණිතමය පිලිබද දර්ශනවාදය

විශිෂ්ට සංකල්ප -බුලියානු වීජ ගණිතය

ඔහු අභ්‍යාස ලැබුවේ-නූතන පරිගණක විද්‍යාඥයින්, ජෙවෝන්ස්, ඩි මෝර්ගන්, පියර්ස්ජොන්සන්, ෂැනෝන්


ජෝජ් බුලෝස් සමග පටලව‍ා නොගන්න.බුල් මෙහිදී වෙනතකට යොමු ‍වේ. චන්ද්‍ර ආවාටය සදහා බුල් (ආවාටය) බලන්න.

ජෝජ් බුල් (IPA:[bu0l]) , 1815 නොවැම්බර් 2 – 1864 දෙසැම්බර් 8) බ්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙක් හා දාර්ශනිකයෙකි.සියළුම නූතන පරිගණක අංක ගණිතයේ පදනම වන බුලියානු වීජ ගණිතයේ නිර්මාපකයා ලෙස, පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට පදනම දැමු අය අතරින් කෙනෙක් ලෙසින් බුල් සලකනු ලැබේ.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ජෝජ්_බූල්&oldid=552653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි