ටෙද්‍රස් ඇඩ්හැනොම්

ටෙද්‍රස් ඇඩ්හැනොම් යනු 2017 සිට ක්‍රියාත්මක වන පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ඉතියෝපියානු ජාතික දේශපාලඥයෙක් විද්‍යාර්ථයෙක් මෙන්ම මහජන සෞඛ්‍ය බලධරයෙකි. මීට පෙර 2005 සිට 2012 දක්වා ඉතියෝපියානු රජයේ සෞඛ්‍ය ඇමති ලෙස සේවය කළ අතර 2012 සිට 2016 දක්වා කාලය තුළ විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන්ද සේවය කළේය.

ቴዎድሮስ አድሓኖም
8th Director-General of the World Health Organization
තනතුරුධාරී
තනතුර දරමින්
1 July 2017
පූර්වප්‍රාප්තිකයාMargaret Chan
Minister of Foreign Affairs
තනතුර දරමින්
29 November 2012 – 1 November 2016
අග්‍රාමාත්‍යවරයාHailemariam Desalegn
පූර්වප්‍රාප්තිකයාBerhane Gebre-Christos (Acting)
අනුප්‍රාප්තිකයාWorkneh Gebeyehu
Minister of Health
තනතුර දරමින්
12 October 2005 – 29 November 2012
අග්‍රාමාත්‍යවරයාMeles Zenawi
Hailemariam Desalegn
පූර්වප්‍රාප්තිකයාKebede Tadesse
අනුප්‍රාප්තිකයාKesetebirhan Admasu
පුද්ගලික තොරතුරු
උපත3 මාර්තු 1965 (1965-03-03) (වයස 59)
Asmara, Eritrea
දේශපාලන පක්ෂයTigrayan People's Liberation Front
වෙනත් දේශපාලන
සබැඳියා
Ethiopian People's Revolutionary Democratic Front
උගත් ශාස්ත්‍රාලයUniversity of Asmara
London School of Hygiene & Tropical Medicine
University of Nottingham

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි