ත්‍රිත්වය


ත්‍රීත්වය (Trinity) යනු දෙවියන් පුද්ගලයන් තිදෙනෙකු ලෙස අන්‍යෝන්‍ය වශයෙන් නිත්‍යව පවතින යැයි පවසන ක්‍රිස්තියානි දර්ශනයකි. එහිදී ත්‍රිත්වය වශයෙන් හැඳින්වනුයේ, පියා, පුත්‍රයා (ජේසුස් වහන්සේ ලෙස මිනිස් රූපයකින් මවා පාන) සහ ශුද්ධවූ ආත්මයයි. 4 වන සියවසේ සිට පෙරදිග ක්‍රිස්තියානු දහමේ සහ බටහිර ක්‍රිස්තියානු දහමෙහි යන 2හිම ත්‍රිත්වයේ දේව ධර්මය එකම දෙවි කෙනෙකුගේ පුද්ගලයන් තිදෙනෙකු ලෙස ප්‍රකාශ කර තිබේ. මෙම පුද්ගලයන් තිදෙනා බෙදිය නොහැකි එක් දිව්‍යමය ස්වභාවයකින් යුත් සරල පුද්ගලයෙකුය. තවද කිතු දහම, පුත්‍රයාට විශේෂ වූ ස්වභාවයන් 2ක් තිබෙන බවට උගන්වනු ලැබේ. එනම් දිව්‍යමය සහ සම්පූර්ණයෙන්ම මිනිස් ස්වභාවයයි. ත්‍රිත්වයේ දර්ශනයෙන් පෝෂණය වූ දහම ශුද්ධ ත්‍රිත්වවාදය(Trinitarianism) ලෙස හඳුන්වයි. ක්‍රිස්තියානි දහමක් සමඟ වූ බොහෝ නිකායන් ත්‍රිත්වයක් ලෙස සලකනු ලබන අතර ත්‍රිත්වයේ ඇති විශ්වාසයන් ක්‍රිස්තියානු සම්මතයන් ලෙස සලකනු ලැබේ.

ඉතිහාසය

පීතා දේවියන් පුත්‍ර දෙවියන් සහ ශුද්ධ ආත්ම පිළිබදව නව තෙස්තමේනතුවෙහි සදහන් විස්තර පදනම් කොට ගෙන ත්‍රිත්ව ‍ධර්මය ගොඩනැගි ඇති බව විශ්වාස කෙර්. මැතිව්සගේ‍ ග්‍රේට් කොමිෂන් ග්‍රන්ථයෙහි සහ ශාන්ත පෝලිගේ කොරින්තියන්සි 2 ග්‍රන්ථයෙහි ත්‍රිත්ව ධර්මය "පීතෘ දෙවියන්,ථ පුත්‍ර දෙවියන් සහ ශුද්ධ ආත්ම" තුළින් ගොඩනැගි ඇති බව විස්තර කෙරේ.

නිකාය සභාවෙහි සදහන් වන ආකාරයට දෙවියන්ගේ පුත්‍රයා දෙවියන්ගේ තත්වයේම පවති. මෙය තවදුරටත් වර්ධනය වි "පුද්ගලයන් තිදෙනෙක් එම තත්ත්වයේ" ලෙස ප්‍රකාශය විය. මේ අනුව "දෙවියන් යනු කුමක්ද?" යන පැනයට දෙවියන් යනු ඒකකිය දිව්‍යමය ස්වභාවයත් සහිත පුරූෂයෙක් ලෙස පිළිතුරැ සැපයිය හැකිය. "දෙවියන් යනු කවරෙක්ද? " යන පැනයට පිලිතුරූ ලෙස දෙවියන ්යනු පුද්ගල ස්වරූප ත්‍රිත්වයකි


නිකාය සභාව බයිපලයේ සදහන් නොවන භාවාක් භාවිතා කිරිමට මැලිකමක් දවන ලදි. ඉන්පසු ඒනයයස් පෙන්වා දුන් ආකාරයට දෙවියවහන්සේ ගේ පුත්‍රයා දෙවියන් නහසේනේමය යන්න පෙන්වා දිම සදහා කිකාය සභාවට බයිබලයේ සදහන් නොවන භාෂාවන් භාවිතා කිරිමට සිදුවිය.

නිකාය සභාව ශුද්ධ ආත්ම පිලිබද එතරම් සදහනක් සිදු කර නොමැත. ඇතැසියුස් විසින් ශුද්ධ ආත්මයන්හි දේවත්වය හා විශ්ලේෂ ලක්ෂ පිළිබද වු මත ගොඩනගන ලදි.

බයිබලයේ සදහන් ත්‍රිත්වය

පරණ තෙස්තමේන්තුව දෙවියන්වහන්සේ ඊශ්‍රාලයේ පියා ලෙස හදුන්වන අතර ‍ශබැයෙහි ආත්මයෙහි සහ ඡානයෙහි පියා ලෙසින් ද හදුන්වනු ලබයි. එජපේනියස් පවසන අකාරය දෙවියන් සියලුම විස්තුන් හා පුද්ගගලයන් වඉා උදද් බව සෝසස් කියා සිටියිත බයිබලයේ ත්‍රිත්වය පිලිබදව සදහන් කර ඇත.

නව තෙස්තමේන්තුවෙහි ත්‍රිත්වය යන නාමය භාවිතා කර නොමැති සේම එය ඉගැන්විමද සිදු නොකරයි. යේසුතුමා සහ ඔහුගේ අනුගාමිකයන් සුරැව්වන්ගේ ජේමා යීස්රායල් වන අසව් අගෝ ඊශ්‍රායලය අපේ දෙවියන් ලොව එකම දෙවියන් වේ ප්‍රතිශ්‍රේප නොකරන ලදි. බොහෝ ග්‍රන්ථ තර්ක කරනා ආකාරට ත්‍රිත්වයේ පැමිණෙන පීතෘ දෙවියන් යුදෙව්වන්ගේ දෙවියන් වේ.

බ්‍රිපැනිතා ශබ්දකෝෂයට අනු නව තෙස්‍කමේන්තුවෙහි ත්‍රිත්ව පිළිබදව සදහන් කළ නොතිණත් ත්‍රිත්වයේ මුලාර්මෟභය පිළිබදව සටහන් කර ඇත. නව තෙස්තමේන්තුවෙහි එන ශ්‍රේඨ කොමිසම හි මසදහන් වන අකාරයට දෙවියන් වහන්සේ පීතෘ දෙවියන්ගේ නාමයන් පුත්‍රයාගේ නාමයෙන් සහ ශුද්ධ ආත්මවල නාමයෙන් බෞතිස්මකරණය ලෙස තම අනුගාමිකයන් හට උපදෙස් දි ඇත. මැතිව්ස් ත්‍රතිවයේ සදහන් වු පිය දෙවියන් සහ පත්‍ර දෙවියන් අතර ඉතා විශේෂ වු සබදතාවක් පෙන්වා දි ඇත. ඒ අනුව ඔහු පවසන්නේ පීතෘ දෙවියන් පියා වන අතර පුත්‍ර දෙවියන් යේසුතුමන් වේ. නමුත් පුත්‍ර දෙවියන් පිතෘ දෙවියන් හා සමාන කිරීමට මැතිව්ස් හට හැකියාව ලැබි නොමැත.

ජෝන්ගේබයිබලයට අනුව පීතෘ දේවියන් සහ පුත්‍ර දෙවියන් සමානාත්මතාවය සහ ඒකීය භාවය එකම දේවියන් වේ.

හතරවන බයිබලයේ සදහන් වන ආකාරයට, ශුද්ධ ආත්ම වල භුමිකාවන් දෙවින් වහන්සේගේ අනුගාමිකයන් වෙනුවෙන් පෙනි සිටිමයි.


ත්‍රිත්වදාෂ්ටික දේවධර්මය

බෞතිස්මය පළමු පාඩම

බෞතිස්මය සමාන්‍යයෙන් ත්‍රිතවදෘෂ්ටික දේව ධර්මයෙ සදහන් තස්වාද්ෂට සංකේත ඇසුරින් සිදු කරයි. මැතිව් 28.19 සදහන් වන ආකාරයට බෞතිස්මය දෙවියන්ගේ නාමයෙන් දෙවියන්ගේ පුත්‍රයාගේ නාමයෙන් හා ශුද්ධ ආත්මයන්හි නාමයෙන් සිදු කරනු ලබයි. බැසිල් ද ග්‍රේට් සහ කොන්තන්තිනෝපලෙය් පළමුව කවුන්සලය ද ආකාරයට ත්‍යත්වදෘෂ්ටික සංකේත ඇසුරින් බෞතිස්මය සිදු කරයි.


එක් දෙවිකෙනෙක් පමණක් ලොව පවතී


දෙවියන් ඒකීය යි එමෙන්ම දේවත්වද ඒකියයි. දෙවියන්ගේ ඒකියත්වය පිලිබද ත්‍රිවදෘෂධ්ටික දේවධර්මවාදින් තුළ අතිමහත් ශ්‍රද්ධාවක් පවති. මෙම ශ්‍රද්ධාව අනුව ත්‍රිත්ව දෘෂ්ටිකයන් පවස්නේප එක් දෙවිකෙනෙකු හැරෙන්නට මෙලොව වෙන දෙවියන් නොමැති නිසා අප විසින් වන්දනාමාන සිදු කිරිමේ දි දෙවියන්ට හා වෙනත් කෙනෙකුට යැයි කොටස් කර වන්දනා කිරිමට සිදුනොකළ යුත්තකි.


දෙවියනක් ස්වර්ප තුනකින් විද්‍යාමන වේ


දෙවියන්වහන්සේගේ ස්වරූප තුනකින් විද්‍යාමාන වුවත් ඒකියයි දෙවියන් සතුව ඒකිය දිව්‍යමය ස්වභවයක් පවති.දෙවියන්ගේ ස්වභාව තුනම සහ එම සහ සහ සර්වකාලින වේ. ඒ අනුව උත්පදාකයා නිර්මිත තැන, පුත්‍රයා නිර්මිත තැන සහ ශුද්ධ ආත්මය නිර්මිත නැත. මෙම තිදෙනාම ආරම්භයක් නොමැති සර්වකාලිකයන් වේ.

රොමානු කතෝලික දේවධර්මයට අනුව දෙවියන් සහ ත්‍රිත්ව පුද්ගලයන් සමගින් ‍පවති. දේවියන් පුත්‍රයා සහ ශුද්ධ ආත්ම එකිනෙකාගෙන් වෙන් කිරිම සිදු කළ නොහැකි නිසා ඔවුන් සියලු දෙනාම දෙවියන් සදහා වු විවිධ නාමයන් ලෙසින් හැදින්විය හැකිය.





References

http://en.wikipedia.org/wiki/Trinity

https://www.theology.lk/old-testament-trinity/

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ත්‍රිත්වය&oldid=547154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි