දමයන්ති දර්ශා

දමයන්ති දර්ශා (1975 පෙබරවාරි 13) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 200 සහ මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩිකාවකි.

පදක්කම් වාර්තාව
කාන්තා මළල ක්‍රීඩා
ආසියානු ශූරතාවලිය
රිදී1993 මැනිලාමීටර් 200
රන්1998 Fukuokaමීටර් 400
රන්2000 ජකර්තාමීටර් 200
රන්2000 ජකර්තාමීටර් 400
රන්2005 Incheonමීටර් 200
ආසියානු ක්‍රීඩා උළෙල
ලෝකඩ1994 හිරෝෂිමාමීටර් 200
රන්1998 බැංකොක්මීටර් 200
රන්1998 බැංකොක්මීටර් 400
රන්2002 බූසාන්මීටර් 400

වයස අවුරුදු 16 දී, එනම් 1991 වර්ෂයේ කොළඹදී පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය මීටර 100 දිවීමේ ඉසව්වේ නව වාර්ථාවක්ද සමගින් රන් පදක්කම දිනා ගත්තාය. එම වසරේම පැවැති ආසියානු කණිෂ්ඨ ශූරතාවලියේදී මීටර 100 දිවීමේ ඉසව්වේ රන් පදක්කමද දර්ශා දිනා ගත්තාය.

1994 වසරේදී ජපානයේ හිරෝෂිමා හී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 200 දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කරගත්තාය. චීන තායිපේ ක්‍රීඩිකාවක් වූ Wang Huei-Chen සහ සුසන්තිකා ජයසිංහ එම තරගයේ ඇයට ඉදිරියෙන් වූ දෙපල වූහ.

2007 ජුලි මසදී, දර්ශා සිය මළල ක්‍රීඩා දිවියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියාය.[1]

ආශ්‍රිත

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දමයන්ති_දර්ශා&oldid=592257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි