දීඝ නිකාය

ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් කොටසකි. මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.

සුත්‍ර නම් වශයෙන් මෙසේවේ. (ඉදිරියෙන් වරහන්තුල වෙනම දක්වා නැති සියළු සූත්‍ර බුද්ධ භාෂිතවේ)

1 කොටස

2 කොටස

  • මහාපදාන සූත්‍රය
  • මහා නිද්දේස සූත්‍රය
  • මහා පරිනිබ්බාන සූත්‍රය (දේශනාකල පුද්ගලයා නොදනී)
  • මහා සුදස්සන සූත්‍රය
  • ජන වසභ සූත්‍රය
  • මහා ගෝවින්ද සූත්‍රය
  • මහා සමය සූත්‍රය (දේශණාකල පුද්ගලයා නොදනී)
  • සක්ක පඤ්හ සූත්‍රය
  • මහා සතිපට්ඨාන සූත්‍රය
  • පයාසි සූත්‍රය (කුමාර කාශ්‍යප රහතන්වහන්සේ)

3 කොටස

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=දීඝ_නිකාය&oldid=443790" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි