න්යුන්ග්වේ වනාන්තරය (රුවන්ඩාව )

න්යුන්ග්වේ ජාතික වනෝද්‍යානය රුවන්ඩාවෙහි පිහිටා ඇත. මෙය කිවු විලල දකුණින් පිහිට ඇති අතර බුරින්දි දේශයට එක් මායිමක් පවතී. මෙය 2004දී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කෙරුනු අතර වර්ග කිලෝමීටර 970ක වපසරියක් පුරා පැතිරී පවතී.වැසි වනාන්තර,බැම්බූ,මඩ ගොහොරු,තෘණ බිම් සහ කලපු යන විවිධාකාර ලක්ෂණ පෙන්වන වනාන්තරයක් ලෙස මෙය හැඳින් විය හැකිය. සියන්ගුගූ නගරය වනාන්තරයට ආසන්නතම නගරය වන අතර ඊට කිලෝ මීටර් 54ක් බටහිරින් පිහිටි බිගුගු කඳු වැටිය මෙහි තවත් එක් සීමාවක් දක්වයි.

Nyungwe Forest

වන ජීවීන්

න්යුන්ග්වේ වනාන්තරය ඉහළ ජෛව විවිධත්වයක් දක්වන අතර මේ නිසාම අප්‍රිකනු රජය මෙය සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වයි. මෙම වනාන්තරය පිහිටා තිබෙන්නේ මහා පරිමාණ ජෛවභූගෝලීය කලාප හමු වන ස්ථානයක බැවින් ශාක වල සහ සත්ත්වයන් හට හිතකර ක්ෂුද්‍ර පරිසරයක් පවතී. මෙහි 275ක් වූ කුරුළු විශේෂත් 1068ක් වූ ශාක විශේෂත් 85ක් වූ ක්ෂීරපායීන් විශේෂත් 32ක් වූ උභය ජීවී විශේෂත්,38ක් උරග විශේෂත් හඳුනා ගෙන ඇත. මෙම සත්ත්ව විශේෂ බොහොමයක් අප්‍රිකාවට ආවේණික වන අතර මෙහි ඇති බොහෝමයක් ශාක සහ සත්ත්ව විශේෂ අප්‍රිකාවේ වෙනත් වනාන්තර වලද දැක ගත නොහැකි මෙම වනයටම පමණක් සීමා වූ ඒවා වේ.

ඒක දේශීය වගර්‍

  • Common Chimpanzee (Pan troglodytes)
  • Adolf Friedrich's Angola Colobus (Colobus angolensis ruwenzori)
  • L'Hoest's Monkey (Cercopithecus l'hoesti)
  • Silver Monkey (Cercopithecus doggetti)
  • Golden Monkey (Cercopithecus kandti)
  • Hamlyn's Monkey (Cercopithecus hamlyni)
  • Red-tailed Monkey (Cercopithecus ascanius)
  • Dent's Mona Monkey (Cercopithecus denti)
  • Vervet Monkey (Chlorocebus pygerythrus)
  • Olive Baboon (Papio anubis)
  • Grey-cheeked Mangabey (Lophocebus albigena)

සබැඳි පිටු

  • "Nyungwe Nziza Project website for Nyungwe National Park". Nyungwe Nziza Project. සම්ප්‍රවේශය 2011-07-29.
  • "Nyungwe National Park". Wildlife Conservation Society. සම්ප්‍රවේශය 2006-05-25. [භින්න වූ සබැඳිය]
  • "Nyungwe National Park, Rwanda". NASA Earth Observatory. සම්ප්‍රවේශය 2006-05-25.

29°17′34″E / 2.49000°S 29.29278°E / -2.49000; 29.29278

සැකිල්ල:National Parks of Rwanda

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය