න්‍යෂ්ටික ශක්තිය

ඉතිහාසය

න්‍යෂ්ටික ශක්තිය න්‍යෂ්ටික තාක්ෂණයේ නිර්මාණයකි. පාලනයක් සහිතව සිදු කෙරෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මඟින් පරමාණුක න්‍යෂ්ටියේ ඇති ශක්තිය ප්‍රයෝජනවත් අයුරින් ප්‍රයෝජනයට ගැනේ. මෙහිදි න්‍යෂ්ටික ශක්තිය ලබා ගන්නා පොදු ක්‍රමය වන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයයි. අනෙකුත් ක්‍රම ලෙස න්‍යෂ්ටික සංයෝජනය හා විකිරණ ක්ෂයවීම සැලකිය හැකිය. වර්තමානයේ න්‍යෂ්ටික ශක්තිය ප්‍රයෝජනයට ගෙන (අධික තාප ශක්තිය ) විදුලිය ජනනය කෙරේ. එහිදී උපදවන තාපයෙන් ජලය වාෂ්ප වීමට සලස්වා එමඟින් යාන්ත්‍රික ක්ෂමතාවක් ඇතිවී විදුලිය නිපදවේ. වත්මන් ලෝකයේ විද්‍යුත් ජනනයෙන් 15% වඩා වැඩි ප්‍රමාණයක් ජනනය කෙරෙන්නේ න්‍යෂ්ටික බලයෙනි. මේ වනවිට න්‍යෂ්ටික බල සහිත නිෂ්පාදනයක් වන විකිරණ සමස්ථානික රොකට් ද නිපදවා ඇත.

tiny globe
Ikata න්‍යෂ්ටික බල යන්ත්‍රෝපකරණ මඟින් මුහුදු ජලය සෘජුවම සිසිලනය කිරීමට හැකි අතර ඒ සඳහා සිසිලන කුළුණු අවශ්‍ය නැත.


tiny globe
Sasguehanna වාෂ්ප වි‍ද්‍යුත් බලාගාරය, එවැනි උතුරන ජල ප්‍රතික්‍රියාකාරිත්වයට හොඳම උදාහරණයකි. මෙවැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සෘජුකෝණාස්‍රාකාර ගොඩනැගිලි වල අභ්‍යන්තරව සිසිලන කුළුනු තුළ සිදුවේ. මෙම කුළුනු වල පසුබිමෙහි ජලවාෂ්ප පිටවීම‍ට කුඩා සිදුරු තිබේ.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි