නිවර්තන වැසි වනාන්තර

සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ

නිවර්තන වැසි වනාන්තරයක් යනු, දළ වශයෙන් නිරක්ෂයෙන් උතුරට හෝ දකුණට අක්ෂාංශ අංශක 28  ක් අතර පිහිටන පරිසර පද්ධති වර්ගයකි (කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර නිරක්ෂීය කලාපයෙහි).සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000-4000mm අතර වේ .25-30°C අතර උෂ්ණත්වයක් ඇත.

ස්තරිභවනය දැකිය හැක. ප්‍රධාන වශයෙන් නෙරු ඵ්තරය , වියන් ස්තරය හා උප වියන් ස්තරය දැකිය හැක . ඊට පහලින් පඳුරු හා විශාල අකාෂ්ඨීය ශාකවලින් යුතු යටි ස්තරය දැකිය හැක. වනාන්තරයේ බිම් ස්තරය කුඩා අකාෂ්ඨීය ශාක , හතු හා වියලි සුන්බුන්වලින් සමන්විත යි .

මේවායේ සදාහරිත ශාක ප්‍රමුඛ වේ. අපිශාක ද සුලබ වේ .

[ගොනුව:Aerial view of the Amazon Rainforest.jpg|right|thumb|245x245px|බ්‍රසීලයේ ඇමේසන් වැසිවනාන්තරයෙහි ප්‍රදේශයක්. දකුණු ඇමරිකාවෙහි මෙමනිවර්තන වැසි වනාන්තරය තුල පෘථිවියෙහි විශාලතම ජීවී විවිධත්වය සිටිති.[1][2]]]

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි