කර්කටක නිවර්තනය

කර්කටක නිවර්තනය යනු පෘථිවියේ ඉහලින්ම පිහිටි දේශාංශයයි.

එනම්, 23° 26' 22" (23.4394°) හරහා ගමන් කරන දේශාංශයයි. පෘථිවියේ අංශක 23.5ක ඇලය නිසා පෘථිවියේ උත්තරාර්ධගෝලය උපරිමයෙන් සූර්‍යයා දෙසට ඇලවීම නිසා, ජූනි මාසයේදී මෙම දේශාංශය හරහා ගමන් කරන රටවල්වල දහවල් 12ට හිස්මුදුනෙහි සූර්‍යයා දිස්විය හැකි වේ. මකර නිවර්තනය පෘථිවියේ පහතින්ම පිහිටි දේශාංශය වේ.

කර්කටක නිවර්තනය දැක්වෙන ලෝක සිතියම

0°0′0″W / 23.43944°N -0.00000°E / 23.43944; -0.00000 (Tropic of Cancer)

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කර්කටක_නිවර්තනය&oldid=488384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි