ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණය

ජොහ් කැල්වින් සහ මාටින් ලුතර් ගේ මැදිහත් වීමෙන් බටහිර ක්‍රිස්තියනි සභාව ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනි සභාවන්ට වෙන්වීම් මෙසේ හැදින්වේ.කතොලික සභාව යම් වෙනස් කම් සිදුකිරිමට මටින් ලුතර්ට කලින් විවිද අවස්තා වලදි උත්සාහයන් තිබුනද මොහුගේ Ninety Five Theses( අනුපස් ප්‍රබන්ද )1517 දි මුලු ක්‍රිස්තියනි ලොකය තුලම ආන්ධොලාත්මක විය.මූලික වශයෙන් කතොලික පල්ලිය තුල තිබුනාවු යම් යම් වැරදි මොහු මෙයින් හෙලිකරන ලදි.

අඩවියෙන් බැහැර පිටු

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි