ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස්

ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් (ග්‍රීක: Προκόπης Παυλόπουλος, උපත 10 ජූලි 1950) යනු, ග්‍රීක නීතිඥයෙක්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සහ දේශපාලනඥයෙකි. 2004–09 අතරතුර, ඔහු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා (2004 සිට 2007 දක්වා අභ්‍යන්තර කටයුතු, රාජ්‍ය පරිපාලන සහ ප්‍රකිසංස්කරණ පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් සහ 2007 සිට 2009 දක්වා අභ්‍යන්තර කටයුතු සහ මහජන සමාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින්) විය.

ග්‍රීසියේ ජනාධිපතිවරයා
තේරී පත්වූ
පදවි ප්‍රාප්තිය
13 මාර්තු 2015
අග්‍රාමාත්‍යවරයාඅලෙක්සිස් ත්‍රිප්රාස්
අනුප්‍රාප්තිකකරලෝස් පපූලිස්
අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
තනතුර දරමින්
10 මාර්තු 2004 – 11 සැප්තැම්බර් 2009
අග්‍රාමාත්‍යවරයාකොස්ටස් කරාමන්ලිස්
පූර්වප්‍රාප්තිකයාකොස්ටස් ස්කන්ඩලීඩිස්
අනුප්‍රාප්තිකයාජානීස් රාගාසීස්
පුද්ගලික තොරතුරු
උපත10 ජූලි 1950 (1950-07-10) (වයස 73)
කලමාටා, ග්‍රීසිය
දේශපාලන පක්ෂය නිව් ඩිමොක්‍රසි පක්ෂය
කලත්‍රයාග්‍රාසියා පෙල්ට්සෙමි
දරුවන්දියණියන් 2
පුතුන් 1
උගත් ශාස්ත්‍රාලයඇතන්ස් විශ්වවිද්‍යාලයය
පන්තියොන්-අසාඅස් විශ්වවිද්‍යාලය

2015 පෙබරවාරි 18 දිනදී, ග්‍රීක පාර්ලිමේන්තුව විසින් ග්‍රීසියේ නව ජනාධිපතිවරයා ලෙසින් පැව්ලාපූලෝස් තෝරා පත් කර ගනු ලැබුයේ ඔහුට පක්ෂව ඡන්ද 233 ලබා දෙමින් වන අතර, 2015 මාර්තු 13 දිනදී නිල ධූර කාලය අවසන් කරන කරලෝස් පපූලිස්ගේ අනුප්‍රාප්තිකයා වනු ඇත. [1]

ආශ්‍රිත

දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
කොස්ටස් ස්කන්ඩලීඩිස්
අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා
10 මාර්තු 2004 – 11 සැප්තැම්බර් 2009
අනුප්‍රාප්තිකයා 
ජානීස් රාගාසීස්
පූර්වප්‍රාප්තිකයා
කරලෝස් පපූලිස්
ග්‍රීසියේ ජනාධිපතිවරයා
තේරී පත්වූ

13 මාර්තු 2015 සිට
වත්මන් තනතුරුධාරි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි