බොන් ජෝවි

බොන් ජෝවි (ඉංග්‍රීසි:  Bon Jovi) යනු 1983 දී නිව් ජර්සි හි ඇරඹි සුප්‍රකට ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමකි. එය ගායක ජෝන් බොන් ජෝවි, ගිටාර් වාදක රිචී සැම්බෝරා, කීබෝඩ් වාදක ඩේවිඩ් බ්‍රයන්, ඩ්‍රම්ස් වාදක ටිකෝ ටොරේස් සහ බේස් වාදක හියු මැක්ඩොනල්ඩ් යන අයගෙන් සමන්විත වේ. [1] මුල් බේස් වාදක ඇලෙක් ජෝන් සච් 1994 දී සංගීත කණ්ඩායමෙන් ඉවත් විය. බොන් ජෝවි සංගීත කණ්ඩායම හෙවි මෙටල් සහ පොප් අතර පරතරය සමනය කිරීම වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වී ඇති අතර [2] ලෝකප්‍රකට ගීත සිය ගණනක් නිර්මාණය කර ඇත.

බොන් ජෝවි ගීතාවලිය

  • වෝන්ටඩ් ඩෙඩ් ඕ අල්යිව්
  • ලිවින් ඔන් අ ප්‍රෙයර්
  • යු ගිව් ලව් අ බෑඩ් නේම්
  • බෙඩ් ඔෆ් රෝසස්
  • බෝන් ටු බී මයි බේබි
  • රනවේ
  • ඩ්‍ර්යි කෞන්ටි
  • ඕල්වේස්
  • ලේ යුවර් හෑන්ඩ්ස් ඔන් මී
  • දීස් ඩේස්
  • කීප් ද ෆේත්
  • මයි ගිටාර් ලයිස් බ්ලීඩින්ග් ඉන් මයි ආම්ස්
  • ඉට්ස් මයි ලයිෆ්
  • ඕල්වේස් රන් ටු යූ
  • ඉෆ් අයි වොස් යුවර් මදර්

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බොන්_ජෝවි&oldid=576224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි