මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව

(මධ්‍යම පලාත වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත (ඉංග්‍රීසි: Central Province සෙන්ට්‍රල් ප්‍රොවින්ස්) ප්‍රාථමික වශයෙන් කඳුකර භූමිභාගයකින් සමන්විත වෙයි. කඳුරට අගනුවර මහනුවර මෙන්ම මාතලේ සහ නුවරඑළිය නගරද මධ්‍යම පළාත තුල පිහිටා ඇත. පළාතේවූ කෝපි වැවිල්ල, විනාශකාරි රෝගයකට හසු වීමෙන් පසුව, 1860 ගණන් වලදී බ්‍රිතාන්‍යයන් විසින් රෝපණය කරන ලද ජනප්‍රිය ලංකා තේ වලින් බොහෝමයක්, මෙම පළාත තුලින් නිපැයේ. මහනුවර, ගම්පොළ, හැටන් සහ නුවරඑළිය වැනි කඳුකර නගර නිසා බොහෝ සංචාරකයෝ මධ්‍යම පළාත වෙතට ආකර්ෂණය වෙති.

මධ්‍යම පළාත
Central Province
පළාත
Flag of මධ්‍යම පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටුම
ශ්‍රී ලංකාව තුල පිහිටුම
රටශ්‍රී ලංකාව
සංස්ථාපනය1833
ඇකුලත්කරගැනුම14 නොවැම්බර් 1987
අගනගරයමහනුවර
විශාලතම නගරයමහනුවර
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරටිකිරි කොබ්බෑකඩුව
 • ප්‍රධාන අමාත්‍යසරත් ඒකනායක
සරිය
 • මුළු5,674 කිමී2 (2,191 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය6වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 8.63%)
ජනගහණය(2001)
 • මුළු2,423,966
 • අනුස්ථිතිය2වන (මුළු ජනගහණයෙන් 12.97% )
 • ඝණත්වයBad rounding here430/කිමී2 (Bad rounding here1,100/වර්ග සැත)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1]
 • සම්පූර්ණරු 465 බිලියන
 • අනුස්ථිතිය4වන (මුළු ප්‍රමාණයෙන් 9.6%)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියcpcouncil.net

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය