මලයාලම් සාහිත්‍යය

මලයාලම් සාහිත්‍යය යන පදය භාවිතා වන්නේ මලයාලම් භාෂාවෙන් රචිත සාහිත්‍යයට අදාලවය. මලයාලම් යනු මිලියන 30ක ජනතාවක් කතා කරන භාෂාවකි. ප්‍රධාන වශයෙන්ම කේරල ප්‍රාන්තවාසීන් හා ඉන්දියාවේ ලක්ෂදීප දූපත්වාසීන් ඒ අතරට ගැනේ. මෙය ද්‍රවිඩ භාෂාවක් වන අතර එබැවින් වෙනත් ද්‍රවිඩ භාෂාවන් සමඟ, විශේෂයෙන්ම දෙමළ භාෂාව සමඟ සංයෝජනය වී ඇත. සංස්කෘත භාෂාව ද සමඟ එසේමය. ඓතිහාසිකව කේරළ ප්‍රාන්තය විදේශීය බලපෑමට ලක් වූ අතර එය මලයාලම් සාහිත්‍යයට ද බලපෑවේය. එය කාලානුරූපව පරිණාමය විය.

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය