මුතියංගණ රජ මහා විහාරය

පුරාණ රජ මහා විහාරයකි

මුතියංගන රජ මහා විහාරය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ පිහිටා ඇති පුරාණ රජ මහා විහාරයකි.

මුතියංගණ රජ මහා විහාරය
මුතියංගණ රජ මහා විහාරය is located in ශ්‍රී ලංකාව
මුතියංගණ රජ මහා විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°59′03.3″N 81°03′40.8″E / 6.984250°N 81.061333°E / 6.984250; 81.061333 81°03′40.8″E / 6.984250°N 81.061333°E / 6.984250; 81.061333
අනුබැඳියාවBuddhism
දිස්ත්‍රික්කයබදුල්ල
පළාතඌව පළාත
උරුම නාමකරණයArchaeological protected monument[1] (1 November 1996)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයBuddhist Temple
බුදුන් වහන්සේගේ මුක්තක හා කේෂ ධාතු නිදන් කොට ඇති මුතියංගණ රජ මහා විහාර ස්ථූපය

ඉතිහාසය

ගෞතම බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් අටවන වස වෙසක් පුන් පොහොය දා පන්සියයක් මහ රහතන් වහන්සේලා සමගින් කැළණියට වැඩම කල අවස්ථාවේ ඌවේ නමුණුකුලට අධිපති ඉන්දික දෙවියන්ගේ ආරාධනාව මත මෙම භූමිය වෙතට වැඩම කල බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.[2]

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය