මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල


මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල යනු කැනේඩියානු ඉන්දියානු නේවාසික පාසල් පද්ධතියෙහි කොටසකි. මේරිවැල්, සස්කැචිවාන්හී කැවසිස් 73 රක්ෂිතයෙහි පිහිටා ඇති මෙය, 1898[nb 1] සිට 1997 දක්වා ක්‍රියාත්මක විය. කෘකඩ් ලේක් වෙතට නැගෙනහිරින් සහ බ්‍රෝඩ්විව් වෙතින් කිමී 24ක් උතුරු දෙසින් කැපෙල්ල නිම්නයෙහි, මෙය පිහිටා තිබුණි.[4]

මේරිවැල් ඉන්දියානු නේවාසික පාසල
1923 වසරෙහිදී පාසල
Location
Map
මේරිවැල්


කැන්ඩාව
ඛණ්ඩාංක50°34′50.2″N 102°39′27.7″W / 50.580611°N 102.657694°W / 50.580611; -102.657694 102°39′27.7″W / 50.580611°N 102.657694°W / 50.580611; -102.657694[1]
තොරතුරු
Former namesකෘකඩ් ලේක් බෝඩිං ස්කූල් (1899)
කැවසිස් බෝඩිං ස්කූල් (1909)
කැවසිස් ඉන්ඩියන් රෙසිඩන්ෂල් ස්කූල් (1924–1968)
කැවසිස් ස්ටුඩන්ට් රෙසිඩන්ස් (1969)
මේරිැල් ස්ටුඩන්ට් රෙසිඩන්ස් (1969–1981)
මේරිවැල් කමියුනිටි සෙන්ටර් ඇන්ඩ් ස්ටුඩන්ට් රෙසිඩන්ස්(1977)
මේරිවැල් කමියුනිටි එඩියුකේෂන් සෙන්ටර් (1981–1987)
කැවසිස් කමියුනිටි එඩියුකේෂන් සෙන්ටර්(1987)
කැවසිස් ස්ටුඩන්ට් රෙසිඩන්ස්(1997)[2]
වර්ගයකැනේඩියානු ඉන්දියානු නේවාසික පාසල
ආගමික සබැඳියා(ව)කතෝලික
Openedදෙසැම්බර් 19, 1898; වසර 125 ක් පෙර (1898-12-19)
තත්ත්වයවසා ඇත (කඩාදමා ඇත)
Closedජුනි 30, 1997; වසර 26 ක් පෙර (1997-06-30)
අධිකාරියකැනඩාවෙහි කතෝලික සභාව (1899–1969)
කැනඩා රජය (1969–1987)
කැවසිස් මුල් පදිංචිකරුවෝ (1987–1997)
Oversightකැනඩාවෙහි කිරීටය–ආදිවාසීන් සබැඳියාවන් සහ උතුරු පෙදෙස් කටයුතු
ශ්‍රේණිK–12[3]
බාලක/බාලිකාමිශ්‍ර අධ්‍යාපන
Languageඉංග්‍රීසි, ප්‍රංශ[3]

2021 ජූනි මාසයෙහිදී, සලකුණු නොකල සොහාන් 751 ක්, කැවසිස් මුල් පදිංචිකරුවන් විසින් පාසල් භූමිය තුල සොයාගත් අතර, සස්කැචිවාන්හී මුල් පදිංචිකරුවන් නියෝජනය කරන ස්වෛරී ආදිවාසික පදිංචිකරුවන්ගේ සංසදය (එෆ්එස්අයිඑන්) පරිදී, කැනඩාව තුල සොයා ගැණුනු විශාලතම සංඛ්‍යාව වෙයි [5][6][7] මෙය 2021 වසර තුල, කැනඩාවෙහි සලකුණු නොකල සොහොන් දෙවන සොයාගැනීම වන අතර, පෙර මාසයෙහිදී කෑම්ලූප්ස් ඉන්දියානු නේවාසික පාසල තුල සලකුණු නොකල සොහොන් 215ක් සොයා ගැණිනි.[8]

පැහැදිලිකිරීම් සටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය