රවන් ඇල්ල
රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය ඇල්ලකි[1]. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රාවණ කථා පුවත සමගද බැඳී පවතින බැව් සඳහන්ය.[1]
රවන් ඇල්ල | |
---|---|
පිහිටීම | උඩුහාවර, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E 80°51′16″E / 6.95944°N 80.85444°E |
සමස්ථ උස | මීටර 40 |
රැවැන් ඇල්ල, රවැන් ඇල්ල හා රාවන ඇල්ල යන නම් වලින්ද මෙම දියඇල්ල හඳුන්වනු ලැබේ. රත්රන් වන් දිය දහර යන අරුතෙන් දිය ඇල්ල, රවන් යන නමින් ප්‍රචලිත වූ බව පැවසෙයි.[2]
මේවාද බලන්න
ආශ්‍රිත
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය