රාවණා ඇල්ල

රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇල්ලක් වේ.

රාවණා ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව ඇල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E / 6.84083; 81.05444 81°3′16″E / 6.84083°N 81.05444°E / 6.84083; 81.05444
වර්ගයCascade
උන්නතාංශය1,050 m (3,445 ft)
සමස්ථ උස25 m (82 ft)[1]
ජල මූලාශ්‍රයකිරිඳි ඔයට සම්බන්ධ අතුගංගාවක්.

ජනප්‍රවාද

රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද මිත්‍යා කථාවල පැවසෙයි.

මේවාද බලන්න

Tourists

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රාවණා_ඇල්ල&oldid=588150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය