රිට

අංගම්පොර හෝ වෙනත් සටන් ශාස්ත්‍රයන්හි භාවිතා වන විශේෂිත ලී වර්ගයක් පදම්කොට සකසාගන්නා ලද මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් ආයුධයකි. අංගම් ශාස්ත්‍රයටම ආවේණිකවූ රිටි වර්ග කිහිපයක් ඇති අතර මෙයින් කරන හරඹ රිටි හරඹ ලෙස දැක්විය හැක. විදුලි වේගයෙන් රිටි කැරකැවීම, අහසට පැන රිටි සටන් කිරීම ආදී විස්මිත ක්‍රියාකාරකම් රාශියක් රිටක් භාවිතයෙන් කළ හැක.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රිට&oldid=312242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය