රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව

රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව (රුසියානු: Российская Советская Федеративная Социалистическая Республика[4], tr. Rossiyskaya Sovetskaya Federativnaya Sotsialisticheskaya Respublika), පොදු වශයෙන් සෝවියට් රුසියාව, රුසියානු ෆෙඩරේෂණය, හෝ සරල වශයෙන් රුසියාව ලෙසින් හැඳින්වුනු,[5][6] යනු ස්වෛරී රාජ්‍යයක් (1917–22 තුලදී සහ 1990–91 හිදී) සහ සෝවියට් සංගමයෙහි විශාලතම, මහත් ජනාකීර්ණ සහ මහත් ලෙසින් ආර්ථික ප්‍රවර්ධනයකට පාත්‍රව තුබූ සමූහාණ්ඩුව විය.[7] මෙම සමූහාණ්ඩුව සමන්විත වී තිබුණේ ස්වතන්ත්‍ර ජනරජ දහසයකින්ද, ස්වතන්ත්‍ර ඕබ්ලස්ට පහකින්ද, ස්වතන්ත්‍ර ඔක්රූග දහයකින්ද, ක්‍රායි සයකින්ද සහ, ඕබ්ලස්ට සතළිසකින්ද වෙයි.[7] විශාලතම වාර්ගික කණ්ඩායම රුසියානුවෝ වූහ.

රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව

Российская Советская Федеративная Социалистическая Республика
1917–1993
රුසියාව හී කොඩිය
ධජය (1954–1991)
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: වර්කර්ස් මසේයේස් (1917–1918)
ද ඉන්ටර්නැෂියොනාල් (1918–1944)
සෝවියට් සංගමයෙහි ජාතික ගීතය (1944–1991)
පැට්‍රියෝටිචෙස්කායා පේසින් (1990–2000)a
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව (1956) සෝවියට් සංගමය කුල රුසියානු සෝසසස හි ප්‍රමාණය.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව (1956)
සෝවියට් සංගමය කුල රුසියානු සෝසසස හි ප්‍රමාණය.
අගනුවරපෙට්‍රොග්‍රාඩ් (1917–1918)
මොස්කව් (මාර්තු 1918 – 1991)[1]
පොදු භාෂාවන්රුසියානුb
රජයෆෙඩරල් සෝවියට් සමූහාණ්ඩුව
රාජ්‍ය නායකයා 
• 1917 (පළමු)
ලෙව් කයිමිනියුෆ්c
• 1990–1991 (last)
බොරිස් යෙල්ට්සින්d
රාජයේ ප්‍රධානියා 
• 1917–1924 (පළමු)
විලැඩිමීර් ලෙනින්e
• 1990–1991
ඉවාන් සිලායෙෆ්f
• 1991 (අවසන්)
බොරිස් යෙල්ට්සින්g
ව්‍යවස්ථාදායකයVTsIK / All-Russian Congress (1917–38)
Supreme Soviet (RSFSR) (1938–90)
Supreme Soviet (RSFSR) / Congress
of People's Deputies (1990–91)
ඓතිහාසික යුගය20වන සියවස
නොවැම්බර් 7, 1917
• සංස්ථාපනය
නොවැම්බර් 9, 1917
• Admitted to USSR
දෙසැම්බර් 30, 1922
දෙසැම්බර් 25, 1991
• නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
දෙසැම්බර් 12, 1993
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
රුසියානු ජනරජය
රුසියාව
වර්තමානයේ මෙය අයත් වන්නේ රුසියාව
  1. Remained the national anthem of Russia until 2000.
  2. Official language in the courts from 1937.[2]
  3. As Chairman of the VTsIK (All-Russian Central Executive Committee).
  4. As Chairman of the Presidium of the Supreme Soviet of the RSFSR, from May 29, 1990 to July 10, 1991, then as President of Russia.
  5. As Chairman of the Council of People's Commissars of the Russian SFSR
  6. As Chairmen of the Council of Ministers – Government of the Russian SFSR
  7. Served as acting head of government while President of Russia
Hero of the USSR Seven Hero City awards
The Russian Democratic Federative Republic existed briefly on January 19, 1918, but actual sovereignty was still in the hands of the Soviets even after the Russian Constituent Assembly opened its first and last session.[3]

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි