ලිංගික ඉන්ද්‍රියන්

ලිංගික ඉන්ද්‍රියන් යනු ලිංගික ප්‍රජනනය සදහා සකස්වී ඇති බාහිර ලිංගික අවයවයන්ය.සත්ව හා ශාක රාජධානියට අයත් ජීවීන් ප්‍රධාන වශයෙන් ලිංගික ප්‍රජනනය සිදු කරති.ශාක රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රධාන ලිංගික අවයවය මල් ය.. [1] ඇතැම් අපුෂ්ප ශාක අලිංගික ප්‍රජනනය සිදුකරයි.ලිංගික ප්‍රජනනය සිදුකරන සපුෂ්ප ශාකවල බාහිර ලිංගික අවයවය වන මල් බොහෝවිට ද්වී ලිංගික ලක්ෂණ දරයි.ඇතැම් මල් ඒක ලිංගික ලක්ෂණ දරයි.සතුන් අතර ප්‍රධාන වශයෙන් ගැහැණු පිරිමි ලෙස ලිංග දෙකකට බෙදුන සත්වයන් දැකිය හැකිය.ඔවුන්ට බාහිර ලිංගික අවයව පිහිටා ඇති අතර එමගින් පැහැදිලිව හදුනාගත හැක.කෙසේ වෙතත් ඇතැම් සතුන්ගේ ලිංගික අවයව බැලූ බැල්මට නොපෙනේ.ඒවා ශරීරය තුල සැගවී පවතී.ඉතා සුළු ප්‍රමාණයක් සතුන් ද්වී ලිංගික ලක්ෂණ දරයි.

මල් යනු සපුෂ්ප ශාකවල ලිංගික අවයවයයි

සතුන්

ක්ෂීරපායින්

ක්ෂීරපායී පිරිමි සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස ශිශ්නව හා වෘෂණ කොෂ යුගලය දැක්විය හැක.ගැහැනු සතුන්ගේ බාහිර ලිංගික අවයව ලෙස යොනි තොල්,භගමණිය හා යෝනි විවරය දැක්විය හැක.

කලලබන්ධ ක්ෂීරපායී ගැහැණු සත්න්ගේ යොනි විවරය හා මුත්‍රා මාර්ග විවරය වෙන වෙනම පිහිටා ඇත.එහෙත් පිරිමි ගේ ශුක්‍රාණු පිටවීම හා මුත්‍රා පිටවීම ශිශ්නය තුලින්ම සිදුවේ.ඒ අකුව කලලබන්ධ ක්ෂීරපායින්ට ඇත්තේ මෝත්‍ර ලිංගික පද්ධතියකි.ගැහැනු හා පිරිමි සතුන්ගේ ලිංගික අවයවයන් තුල ඉතා විශාල ප්‍රමාණයක ස්නායු අන්ත පිහිටා ඇත.එමගින් ලිංගික සංසර්ගයේදී උපරිම ලිංගික තෘප්තියක් ඇතිවේ.

ගැහැණුපිරිමි
  • Bartholin's glands
  • cervix
  • clitoris
    • clitoral hood
    • clitoral glans (glans clitoridis)
  • Fallopian tubes
  • labium
  • ovaries
  • Skene's gland
  • uterus
  • vagina
  • vulva
Human female external sex organ with pubic hair removed

Development

In typical prenatal development, sexual organs originate from a common anlage anatomy during early gestation and differentiate into male or female variations. The SRY gene, usually located on the Y chromosome and encoding the testis determining factor, determines the direction of this differentiation. The absence of it allows the gonads to continue to develop into ovaries.

Thereafter, the development of the internal reproductive organs and the external genitalia is determined by hormones produced by certain fetal gonads (ovaries or testes) and the cells' response to them. The initial appearance of the fetal genitalia (a few weeks after conception) looks basically feminine: a pair of "urogenital folds" with a small protuberance in the middle, and the urethra behind the protuberance. If the fetus has testes, and if the testes produce testosterone, and if the cells of the genitals respond to the testosterone, the outer urogenital folds swell and fuse in the midline to produce the scrotum; the protuberance grows larger and straighter to form the penis; the inner urogenital swellings grow, wrap around the penis, and fuse in the midline to form the penile urethra.

Each sexual organ in one sex has a homologous counterpart in the other one. See a list of homologues of the human reproductive system.

In a larger perspective, the whole process of sexual differentiation also includes development of secondary sexual characteristics such as patterns of pubic and facial hair and female breasts that emerge at puberty. Furthermore, differences in brain structure arise, affecting, but not absolutely determining, behavior.

Plants

Flowering plants

Sexual reproduction in flowering plants involves the union of the male and female germ cells. The sex organs, contained within the flower, may contain both male and female sex organs (these are known as perfect, bisexual, or hermaphrodite) or only one of the two (known as imperfect or unisexual). Also, those plants whose flowers are unisexual may contain both male and female flowers, or there may be purely male and female plants of the same species.

During a plant's sexual reproduction the stamen (male sex organ) produces pollen from an anther. These male germ cells are carried to the pistil (female sex organ), with the ovary at its base where fertilization can take place. The male germ cells can be carried by air, rain, water, insects or other symbiotic animals, or simply by gravity.

Terminology

The Latin term genitalia, sometimes anglicized as genital area, is used to describe the externally visible sex organs, known as primary genitalia or external genitalia: in males, the penis and scrotum; and in females, the clitoris and vulva.

The other, hidden sex organs are referred to as the secondary genitalia or internal genitalia. The most important of these are the gonads, a pair of sex organs, specifically the testes in the male or the ovaries in the female. Gonads are the true sex organs, generating reproductive gametes containing inheritable DNA. They also produce most of the primary hormones that affect sexual development, and regulate other sexual organs and sexually differentiated behaviors.

A more ambiguously defined term is erogenous zone, subjectively, any portion of the body that when stimulated produces erotic sensation, but always prominently including the genitalia.

Anatomical terms related to sex

The following is a list of anatomical terms related to sex and sexuality:

See also

References

සැකිල්ල:Human anatomical featuresසැකිල්ල:Organ systems


"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ලිංගික_ඉන්ද්‍රියන්&oldid=501881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි